ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් පෞද්ගලික වැඩිම ප‍්‍රසාද ලකුණු හිමිකර ගනිමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරිමේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ලකුණු 108 කට කඩුලූ 11 ක් දවාගනිමින් හේරත් ප‍්‍රසාද ලකුණු 828 ක් හිමිකර ගෙන සිටියි.
ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම
ස්ථා. ක‍්‍රීඩකයා ප‍්‍ර/ල
1. ඬේන් ස්ටෙයින් 859
2. විමොන් පිලන්ඩර් 840
3. සයිඞ් අජ්මාල් 832
4. රංගන හේරත් 828
5. ප‍්‍රගයන් ඕජා 764
6. ජේම්ස් ඇන්ඩසන් 741
6. බෙන් හිල්ෆෙන්යුස් 741
8. පීටර් සිඞ්ලි 734
9. මොනේ මොර්කල් 721
10. ක‍්‍රීමර් රෝච් 705
11. අබ්¥ර් රෙහෙමාන් 704
12. ගේ‍්‍රම් ස්වාන් 699
13. ස්ටුවට් බ්‍රෝඞ් 694
14. සහීර් ඛාන් 665
15. ශකීබ් අල් හසන් 646
16. ස්ටීව් ෆින් 615
17. ක‍්‍රිස් මාටින් 610
18. රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 595
19. උමාර් ගුල් 584
20. රයන් හැරිස් 581
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
ජය වේවා! (නි)