සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා පැළ ගලවන ලදැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කළ රුසියා කතක වේවැල්කදුරේ ලංකාදීප වාර්තාකරු එන් පත්මබන්දු මහතාගේ කැමරාවට ගසා බිම දැමුවාය. ඇප මත මුදා හැර සිටින මාර්සිස් ස්ටැනිසියාම් හා ස්මිර්ලෝවා අයිපිවා අද උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙවැනි වැරැද්දක් කරළත් ඔවුන්ට ඇප දෙන්නේ? ඔවුන් විදේශිකයන් නිසාද? කැමරාවට ගැසීම බරපතල වැරැද්දක්. මේ වගේ අය සංචාරකයන් හැටියට ලංකාවට පැමිණීම වැළැක්විය යුතුයි. මෙවැනි පුද්ගලයන්ට දැඩි දඩුවම් දීමෙන් තව මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගත හැක. (නි)
හොඳ වැඩේ.. ඔය පොඩි පැලයක් ගලව ගත්තට මක් වෙනවද ? (ස)
රුසියන් චන්ඩි කතක්ද කොහෙද ? (ස)
මාරයි නේ
අපිටත් වෙන රටකට ගිහිල්ලා ඔහොම සෙල්ලම් දාන්න පුළුවන්ද ? (ස)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
මාධ්‍ය නිදහස කියන්නේ මේකද
මේක ඇප අවලංගු කරලා යලි අත්අඩංගුවට ගන්න හේතුවක් කියලයි මම අහල තියෙන්නෙ . යමෙකුට ඇප නියම කරනවා කියන්නේ යම් සීමා සහිත නිදහසක් පමණයි. මෙයාලට මේවත් සලකල තවත් නඩුවක් පවරන්න තියෙන්නේ. එම මාධ්‍යවේදී මහත්මා පොලිසියට පැමිණිලි කරලා එම වාර්තාව අර නඩුවට උසාවියට ඉදිරිපත් කලාම දඬුවම වැඩි වෙනවා. සුද්දෝ හිතාගෙන ඉන්නේ සංචාරකයෝ කියන එයාලට අපේ රටවලට ආවම එයාලට කැමති දෙයක් කරලා යනකම් අපි බලන් ඉන්න ඕනේ කියලයි. මේ විදියට හොරකම් කරපු අපේ ශාක වලින් කොච්චර නම් අද බෙහෙත් හදල එයාලා පේටන්ට් අරන් තියෙනවද. (ස)
ලංකාවේ වෙන්නේ ඔහොම දේවල් තමයි. අපිටත් පේරාදෙණිය මල් වත්තෙදි මීට සමාන අත්දැකීමක් ලැබුණා. (නි)
ගහනකල් බලන් හිටියාද
අයියෝ කැමරාව
කැමරාව පාවිච්චි කිරීමේදි වරදක් වුණාද (ස)
අනේ මන්ද මොනවා වෙනවද කියල?(දී)
මේයාට අමතකද තංගල්ලේ සිද්ධිය (ස)
කොහේ උනත් වැඩේ වැරදි (දී)
අපේ කට්ටිය ගිහින් යර්ස් මැඩම් කියන්න ඇති. (නි)
මේක නම් මහා විනාශයක පර නිමිති. පිටරටින් ඇවිත් වරදක් කළා මදිවට මාධ්‍යකරුවෙකුගේ කැමරාව පොලේගහන එක රටටම කරපු නින්දාවක්. බරපතල දඩුවම් දිය යුතුයි. පිටරටක නම් මෙයාට බේරෙන්න ලැබෙන්නෙ නැහැ. (ස)
ලංකාවේ කොහොමත් විදේශිකයන්ට නීතියක් නෑනේ (ස)
මොනවාද අයියෝ මේ වැඩ (දී)
වාර්තාකරුට තියෙන්නේ මේකට නීති මගින් ක්‍රියාකරන්න. (නි)
වාර්තාකරුට තියෙන්නේ මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි (ස)
රුසියන් අය ගැහැණු පිරිමි කියලා නැහැ. වසයි. එයාලගේ ආචාර ධර්මත් අනෙක් රටවල් වලට වැඩිය වෙනස්. (නි)
මේක සාමාන්‍ය දෙයක්. තමන්ගේ රටේ නැති නිදහසක් වෙනත් තැනක දැක්කම මේ අය ඒක අයුතු විදියට ප්‍රයෝජනයට ගන්නවා. තමන්ගේ රටේ මේක කලා නම් ලැබෙන සැලකිලි ලෝකේ කවුරුත් දන්නවා. (ස)
අපේ හෙලයන් කවදත් හොද ගුණ දන්න ඕනෑ හෙල සිරිත් හැමදා රැක ගන්න (ස)
දෙයියෝ සාක්කි
මම එතන හිටියා නම් දනී කරන දේ. (නි)
මොකටද ඕවා හොයන්න ගියේ (ස)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
මේ පොඩි දේටත් මෙහෙම ඇල්ලුවම ඔවුන්ගේ රටවලින් ආපහු මෙහේ එන එකක් නෑ (ස)
හොරකම් කරලා, කැමරාවටත් ගහන්න එද්දී අඩුම තරමින් කොන්ද පණ තියෙන එක මනුස්සයෙක්වත් හිටියේ නැද්ද ළගපාතක? (නි)
ලෝකේ හැමතැනම මාධ්‍ය වෙදියන්ට ඇති තැන මේකද ? (දී)
නීතිමය පියවරක් ගන්නේ නැද්ද (දී)
අසෝක, මේක ලංකාව නිසා බේරෙන්න පුලුවන් බව ඒගොල්ලෝ දන්නවා. (නි)
මේ පද්මබන්දු, කැමරාවට අතින් ගහලා බේරුණොත් ඇති. ඔය කාන්තාව හපාකනවාලු. බලාෙගන. (නි)
පිස්සුද මේ මිනිස්සුන්ට (දී)
රුසියාවත් හොරුන්ගේ පාරාදීසයක් වෙලානේ බලනකොට. (නි)