අකුණ පෝරුවට, ගොවියා මරුට දඹුල්ලේ රත්මල්ගහ ඇළ කුඹුරක පෝරු ගාමින් සිටි තරුණයෙක් මින් මද වේලාවකට පෙර අකුණ සැරයකින් මරණයට පත්විය. ඔහු සමග කුඹුරුවැඩ කරමින් සිටි 23 November 2012
පොන්සේකාගේ නඩුවක් කල් යයි හමුදාවෙන් පැන ගිය සෙබළුනට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදා ගත්තැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද් 23 November 2012
මාලිගාවත්ත නඩුවේ සැකකරුවකුට වරෙන්තු ජනාධිපතිවරණ අපේකෂකයකු වූ හිටපු හමුදාපති පොන්සේකාට පසුගිය ජනපතිවරණයේ දී ආධාරකරුවන් වූ බව කියන මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ ඌව 23 November 2012
සත් සමාජික හොකී තරගාවලිය 24 හා 25 මාතලේදී මාතලේ විජය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන වාර්ෂික සත් සමාජික හොකී තරගාවලිය නොවැම්බර් 24 හා 25 (සෙනසුරාදා හා ඉරිදා) දිනයන්හිදී න 23 November 2012
තෙල් සංසථාව පිහිටට එයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අලුත්වැඩිවකදී ගෑස් නළයක් පිපිරීමෙන් මියගිය සේවකයන් දෙදෙනාගේ වන්දි වශයෙන් ඔවුනගේ තනතුරු උසස්කොට ඊට අන 23 November 2012
සංධාන ප්‍රා මන්ත්‍රීට ලක්ෂ පහක් දඩ අනුරාධපුර පෙරමියන් කුලමේ අශෝක විද්‍යාලයය ඉදිරිපිට පුරාවිද්‍යා පොකුණකට හානි කරමින් කඩපෙළක් ඉදිකළ සංධාන ප්‍රාදේශීය මන්ත්‍රී සරත් 23 November 2012
ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ කඨින පින්කම උතුරු ලන්ඩන් ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ අලංකාර වාර්ෂික කඨින පෙරහර පින්කම විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසනා පරදි පැවැත්විණ 23 November 2012
ශ්‍රේෂ්ඨාධිකරණ ඉල්ලීම ඉවතට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අර්ථ නිරූපනයක් දෙන තුරු දෝෂාභියෝග යෝජනාව විභාගය කල් තැබීම සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉ 23 November 2012
මොනරාගලට අඩි 80ක බුදු පිළිමයක් මොනරාගල කුමාරදොළ පාර ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමයේ අඩි 80ක් උස අඩි 62ක් පළල සමාධි බුදු පිළිමයක් නෙළීමේ කටයුතු අරඹා තිබේ. අඩි 650ක් උස කන්දක් 23 November 2012
ගිරවා සංගීතයට නටයි දින 126ක්දී හත්කෝටි අසූ ලක්ෂයක ජනතාවක් යු ටියුබ් මාධ්‍ය ඔස්සේ රසවිදි ලොව ජනප්‍රියම ගීතය බවට පත්ව ඇති ගන්ග්නමි ස්ටයිල් ගීතයට නිව 23 November 2012
සිංහරාජයේ පැළ ගලවා ලක්ෂ 12ක් දඩකයි. සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා ඇතුළු පැළ ගැලැවූ රුසියා ජාතික යුවළට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද රුපියල් එකොළොස් ලක්ෂ අනූපන්ද 23 November 2012
නෝබිනා කම් පෙන්නයි ප්‍රංශ ගීතයක් ගයනා කළැයි කෝපයෙන් වියරු වූ ඕස්ට්‍රේලියා ජාතිකයන් තිදෙනකු ප්‍රංශ කාන්තාවකට සහ ඇගේ දරුවාට කළ හිරිහැර සහ අඩන්තේට්ටම් 23 November 2012
ලෝක කුසලන දිනන්න යන්න දෘශ්‍යාබාධිතයෝ වියදම් සොයති දෘෂ්‍යාබාධිතවුවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවුවන්ගේ පිල අනුග්රාහයකයකුගේ සහය 23 November 2012
ඊශ්‍රායෙලය හෙළා දකී ඊශ්‍රායෙලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර හෙළා දැකීමේ උද්ඝෝෂණයක් කොළඹ ඇස් වාට්ටුවේ දවටගහ මුස්ලිම් පල්ලිය අසල අද පැවැත්විණි. පලස්තින අ 23 November 2012
විරෝධතා දැක්වීමට 30 දක්වා කල් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඉදිරියේ සිය නීතිඥවරුන් සමග පැය එක හමාරක් පමණ අද කල්ගත කළාය. පස්වරු 23 November 2012
තිස් කෝටියක දියමන්තිය බඩෙන් එළියට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 23ක් (රුපියල් තිස්කෝටි තිස්හය ලක්ෂයේ) වටිනා ඔපදැමූ දියමන්ති ගල් 220 ක් ගිල ඩුබායි බලා යෑමට පැමිණි තරුණයෙක් පසුගිය අඟ 23 November 2012
මහින්දානන්ද අලූත්ගමගේ - ශී‍්‍ර ලංකා පාපන්දු කී‍්‍රඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාපන්දු සම්මේලනයට අවශ්‍ය සියලූ දේ අපි ලබා දීලා තියෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නෙ ප්‍රතිඵල පෙන්වීම පමණයි. එසේ නොවුනහොත් පාපන්දු කී 23 November 2012
කහවත්ත අදත් උණුසුම් වෙයි කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කවින්ද්‍යා චතුරංගී ඝාතනයේ සැකකරුවකු වන ප්‍රදේශිය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරිගේ සහෝදරයකු හා ඔහු 23 November 2012
අග විනිසුරු කමිටුව හමුවේ අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරු 11.21ට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියාය. නීතිඥවරුන් නොමැතිව කමිටුව හමුවට එන්නැයි ඇ 23 November 2012
අලවතුගොඩට වැටුණේ පැරාවක් අලවතුගොඩට වැටී ඇතැයි කියනුයේ ආරක්ෂක අංශයට පැරා ආලෝකය විහිදුවන උපකරණයක කොටසක් විය හැකි යැයි පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය 23 November 2012
නුවරඑළිය මාර්ගයට පස් කන්දක් වැටේ නුවරඑළිය හැටන් මාර්ගයේ බංගලා 7 ප්‍රදේශයේ පස්කන්දක් පාරට කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇත. තලවකැලේ පුණඬළුඔය මාර්ගය විකල්ප මාර්ගය බව න 23 November 2012
අලවතුගොඩට අහසින් යකඩ කෑල්ලක් අලවතුගොඩ දීගල ගෙවත්තකට අද උදේ 8.15ට පමණ අභ්‍යාවකාශ වස්තුවක් වැටුනු බව ගැමියෝ කියති. එය යකඩ කැබැල්ලක් සේ පෙනෙන බවත් පොළොවෙන් මතුටට අඟල් 23 November 2012
පොලිසියෙන් මාධ්‍යයට වැටක් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීම වාර්තා කිරීමට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් පාර්ලි 23 November 2012
මවුපියෝ පිරිසක් නීතිය අතට ගනිති නුවරඑළියේ අධ්‍යාපන චාරිකා ගිය පාසල් දරුවන් පමාවී යැයි බළන්ගොඩදී හා කිරිඇල්ලේ දී බස් රියැදුරන්ට පහරදුන් බව කියන මාපියන් හත් දෙනකු අ 23 November 2012
දෙන්නාම නිවාඩු මීගහකිවුල බෝගහපතන ප්‍රාථමික විදුහල අද හදිසියේ වසා දැමීමට සිදුවිය එම විදුහලේ සේවය කරන ගුරුවරුන් දෙදෙනාම නිවාඩු යෑම ඊට හේතුවයි. කොට් 23 November 2012
කාරක සභාවට යන්න එපා අග විනිසුරුවරියට එරෙහි දොෂාභියෝග විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉවත්වන්නැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යා 23 November 2012
හොරෙන් ඕස්ට්‍රේලියා ගියොත් අමාරුවේ ශ්‍රි ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ සාධාරණ සරණාගත හේතුමත නොවන බව ඕස්ට්‍රේලියාවේ ආගමන හා විගමන අංශ කියයි. පසුගිය හය මාසයේදී 23 November 2012
කාරක සභාව උදේ 10.30ට අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ මන්ත්‍රී කාරක සභාව පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව සිටියේය. කාරක සභාවේ සියලු සාම 23 November 2012
අගවිනිසුරු කාරක සභාවට එයි දෝෂාභියෝග යොජානාවට මුහුණ දීම සඳහා ආචාර්ය ශිරාණි බන්ඩාර නායක අගවිනිසුරුවරි සිය නීතිඥයින් සමග පෙරවරු 10.02 පාර්ලිමේන්තුවට පැමිණියාය. 23 November 2012
කල්හාර අනාගත රග්බි ක්‍රීඩක සම්මාන ලබයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත්රියේදී වසරේ නැගී එන රග 23 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026