ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අර්ථ නිරූපනයක් දෙන තුරු දෝෂාභියෝග යෝජනාව විභාගය කල් තැබීම සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කැරිණි. විරෝධ තා දැක්වීම සඳහා අග විනිසරුවරියට සති හයක කාලයක් ඉල්ලූ නමුත් එය ද ප්‍රතික්ෂේප විය ඇයට ලැබුණේ සතියක කාලයක් පමණී. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා, ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි, නීලකන්දන් කන්දයියා, සාලිය පීරිස් අතුළු නීතිඥවරු හත් දෙනෙක් අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ. කමිටුවේ වැඩ කටයුතු කල් තැබීමෙන පසු අග විනිසුරුවරිය ඇගේ නීතිඥවරුන සමග මන්ත්‍රී දොරටුවෙන් පිටවී ගියාය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්ති රට නෙමෙයි නරක, රටේ ඉන්න මිනිස්සුයි නරක (ස)
අපි කියලා මොනවා කරන්නද
මීලගට මොනවා වෙයිද? (දී)
සමහර දේශපාලකයින්ගේ අපරණිත බව නිසා අධිකරණය හැල්ලුවට ලක් කර ඇතුව පමණක් නොව, කාකි ඇදුම හැද ගත් නිලධාරීන්ට අගවිනිසුරු වෙනුවෙන් දිය යුතු ආචාරයද අමතකව ගොස් ඇත. රට මේ ගමන් කරන්නේ විවෘත ආර්ථිකය මෙරටට කළ හානියට වැඩි පරිහානියකටයි. (නි)
අනේ මෙහෙම ලංකාවක් (ස)
මොකද්ද මේ වෙන්න යන්නේ
අනේ අපේ රටේ අධිකරණයටත් වෙච්ච දෙයක්? (නි)
ඇයි මම මෙහෙම දේවල් අහන්න මෙහෙම රටක ඉපදුණේ කියලා හිතෙනවා. (නි)
කාට කියන්නද මේ අවනඩුව (දී)
මොන තරම් නම් ................?? (නි)
අයියෝ ශිරානි මහත්මිය
එතුමිය පව්
කනගාටුයි
නිතිය ගැන නම් මම දන්නේ නැහැ
මම නම් එය අනුමත කරන්නේ නැහැ
එතුමියට අයින් වෙන්න වෙනවා වගේ (දී)
ලෝකයේ ඕනෑම රටක උත්තරීතර තැන අධිකරණයයි. (නි)
මේ සිද්ධ වෙන්නේ මොනවාද? මේව කාටද කියන්නෙ? කාගෙන්ද මේවා ගැන අහන්න ඕනෑ? මේ තත්වයන් ඇතිවීමට වගකියන්න ඕනෑ කවුද? (නි)
අයිතියක් තියෙනවාද
මේ වගේ ජරා රටකනම් අපි ඉපදෙන්න එපා ලබන ආතමේ (ස)
අයියෝ සල්ලි මොකද ඒ
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
කාරක සභාවේ ඉන්න සමහරු නීතිය ගැන දන්නෙ නැද්ද කියලත් හිතෙනවා කරන වැඩ දකිද්දී. (නි)
කනගාටුයි
ආයතනයක සාමාන්‍ය විනය පරීක්ෂණයකදීත් චෝදනා පත්‍රයට පිළිතුරු ගොනු කිරීමට දෙසතියක කාලයක් දෙනවා. උසාවියක නම් අඩු ගානේ මාසයක්. (නි)
අයියෝ සල්ලි
කනගාටුයි