මාතලේ විජය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන වාර්ෂික සත් සමාජික හොකී තරගාවලිය නොවැම්බර් 24 හා 25 (සෙනසුරාදා හා ඉරිදා) දිනයන්හිදී නන්දිමිත‍්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී කී‍්‍රඩාංගණයේ සහ ඒ අවට කී‍්‍රඩාංගණ කිහිපයකදී පැවැත්වේ. කන්ඩායම් 41ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් පසුගිය වසරේ පිරිමි ශූරතාව දිනා ගන්නා ලද අතර ශී‍්‍ර ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් කාන්තා ශූරතාව දිනා ගන්නා ලදි. පසුගිය වසරේ අවුරුදු 14න් පහළ පාසල් ශූරතාව මාතලේ සහීරා විදුහලට හිමි විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd