ප්‍රංශ ගීතයක් ගයනා කළැයි කෝපයෙන් වියරු වූ ඕස්ට්‍රේලියා ජාතිකයන් තිදෙනකු ප්‍රංශ කාන්තාවකට සහ ඇගේ දරුවාට කළ හිරිහැර සහ අඩන්තේට්ටම් පිළිබඳව ඔස්ට්‍රේලියා පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඉංග්‍රිසි කථා කරන්න බැරිනම් මැරියල්ල යයි කියමින් මෙම ඕස්ට්‍රේයා ජාතිකයින් තිදෙනා මෙල්බර්න් නුවර බස් රථයක ගමන් කරමින් සිටි ප්‍රංශ කාන්තාව ඇතුළු ප්‍රංශ ජාතික සංචාරකයින් පිරිසට හිරිහැර කර තිබේ. බස් රථයේ සිටි වෙනත් මගියෙක් තම ජංගම දුරකතනයෙන් මේ දර්ශන සියල්ලම වීඩියෝ ගත කර අන්තර් ජාලයෙන් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව මෙම ඕස්ට්‍රේලියා ජාතිකයින් තිදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා බව වික්ටෝරියා පොලිසිය පවසයි. මෙම සිද්ධිය පිළිබඳව ප්‍රංශ රජය දැනටමත් ඕස්ට්‍රේලියා රජයට තම කණස්සල්ල ප්‍රකාශ කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද මේ හැමෝම යන්න දගලන ඕස්ට්‍රේලියාව (ස)
අඩු වශයෙන් පොලිසියෙන් මේ අය අත්අඩංගුවට ගන්න (ස)
හොද වැඩක් අස්සේ වෙන වැඩ
අයියෝ සල්ලි
කරුමේ මිසක් වෙන මොකද්ද
ප්‍රංශේ අය ඔය වගේ තමයි (ස)
සිංහල සිංදුවක් කිවුවා නම් කොහොමට තියෙයිද? (නි)
ලංකාවේ අයට ප්‍රශ්නයක් නෑ. ප්‍රංශ කාරයන්ට වඩා ඉංග්‍රීසි පුළුවන්නේ (ස)
කොහෙත් ඔයවගේ කට්ටිය ඉන්නවා. (නි)
අයියෝ සල්ලි
කැන්ගරු දේසේ පිස්සු මිනිස්සු (ස)
අයියෝ සල්ලි
අර ගිරවත් ප්‍රංශයේද ?? (ස)
කොහොමත් ඕස්ට්‍රේලියාව ජාතිවාදීන් ගොඩක් ඉන්න රටක්. අනික් දියුණුයි කියලා පාරම් බාන රටවලට වඩා. (ස)