අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරු 11.21ට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියාය. නීතිඥවරුන් නොමැතිව කමිටුව හමුවට එන්නැයි ඇයට මුලින්ම දැන් වූ නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඉන් මඳ වේලාවකට පසුව නීතිඥවරුන් සමග කමිටුව ඉදිරියේ පෙනී සිටියාය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතුව ඉදිරියට යමු. නිතීය දිනවමු අයුක්තිය පරදා (ස)
මේ ප්‍රශ්නය ඉක්මනින් විසදන්න
මේවාට ජනතාවද වගකිවයුතුයි. (නි)
ශෝක් නීතිඥයෝ ටිකක්... (නි)
මාර බයකින්නේ ඉන්නේ. කරුණු ගොනුකරන්න දුන්නෙත් සතියයි, මුලින් කීවා එක නීතිඥයෙක් විතරක් නියෝජනය කරන්න ඕනෑ කියලා. දැන් ඒගොල්ල එනවාටත් බයයි. මොකද මේ? ආදිවාසී නායකයා පොරෝ කෙටියත් කරේ දාගෙන මැතිසබය බලන්න ආවා නම් වැඳලා පිළිගනීවි. රටේ ගරු කටයුතුම රාජ්‍ය සේවකයාට මෙහෙමද සළකන්නේ? තවම ඇය චූදිතයකු මිස වැරදිකරුවකු කර නැති බව අමතකද? (නි)
අයියෝ සල්ලි
කෝකටත් ඔබ පරිස්සම් වෙන එක හොදයි. (නි)
සාධාරණයක් ඉෂ්ට කරන්න මෙතුමියට
අයියෝ සල්ලි
ටිකක් විතර බයකුත් තියෙනවා. (නි)
අනේ හොදයි
මොනවද මේ වැඩ
අයියෝ සල්ලි