දින 126ක්දී හත්කෝටි අසූ ලක්ෂයක ජනතාවක් යු ටියුබ් මාධ්‍ය ඔස්සේ රසවිදි ලොව ජනප‍්‍රියම ගීතය බවට පත්ව ඇති ගන්ග්නමි ස්ටයිල් ගීතයට නිවසක නිදෑල්ලේ සිටින ගිරවකු ඵම නිවසේ රුපවාහිනි යන්ත‍්‍රය මත හිද ගන්ග්නමි ස්ටයිල් ගීතයේ කොටස් මෙන්ම සංගීතයේ කොටස්ද ගයමින් නර්තනයත් සමගින් ඵම ගීතය රසවින්දේය. එම විඩියෝ පටයක් යුටුබි මාධ්‍යට නැවත ඵක් විය. දින තුනක් දි විසි ලක්ෂයකට වඩා වැඩි පිරිසක් ඵම වීඩියෝ පටයද නැරැඹූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්කෝටි නෙවෙයි හැත්තෑ කෝටි (ස)
මේ වීඩියෝ එක තවම ඒ තරම් අය බලලා නැහැ වගෙයි. (නි)
මීට වඩා නටන ගිරව් දැකලා නැද්ද ? (ස)
අනුන්ගේ පදේට නටන අය ඉන්නේ ලංකාවේ (ස)
නියම සිංදුවකුයි. ඩාන්ස් එකකුයි. (නි)
ගිරවා නම් හරිම හුරතල්. (නි)
ලංකාවේ ඉන්න අපි වගේම තමයි. අනේ කාලේ වනේ වාසේ.... (නි)
ලංකාවට ආවොත් වෙළද දැන්වීම් වලට ඉදලා ගිරවාට එපාවෙයි. (නි)
ඡන්දේ කාලෙටත් ටොප් ගිරවු ටිකක් ඉන්නවා (ස)
ඔන්න මම නම් බැලුවා. හරිම ලස්සනයි. (නි)
ඒ ගිරවා නටන්නේ ගැංග්නම්. හැබැයි අපේ ගිරවියෝ නටන‍්නේ කැරොකී. (නි)