අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ මන්ත්‍රී කාරක සභාව පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව සිටියේය. කාරක සභාවේ සියලු සාමාජිකයන් පැමිණ සිටි බව දැනගන්නට ඇත. අග විනිසුරුවරිය පාර්ලිමේන්ත්‍ර මන්දිරයට ඇතුළු වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනසිංහ හා පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරු කතා බහ කළහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා කිව්වට දෙපාරශවය අතර ගැටුම් ඇතිකර ගන්න එපා කියලා....ඔන්න ආයෙත් ගැටුම් ඇති කර ගන්නයි හදන්නේ (ස)
සාධාරණයක් ඉෂ්ට වේවා (දී)
පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන කාව වුනත්, බොරු චෝදනාවකට හරි අල්ලලා එලියට ඇදල දාන්න ඕනා. නීති පිළිපැදල වැඩක් නෑ එම නීතියෙන් රටේ ජනතාවට සෙතක් වෙන්නෙ නැත්තන්. (ස)