දඹුල්ලේ රත්මල්ගහ ඇළ කුඹුරක පෝරු ගාමින් සිටි තරුණයෙක් මින් මද වේලාවකට පෙර අකුණ සැරයකින් මරණයට පත්විය. ඔහු සමග කුඹුරුවැඩ කරමින් සිටි තවත් ගොවීහු කිහිපදෙනෙක් ද කම්පනයට පත් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ජීවත්වෙන්න රැකියාව කරන ගමන්නේ.......... නිවන්සැප ලැබේවා (ස)
අකුණු වදින්න ඕනි අයට නෙමෙයි වදින්නේ (ස)
මේ දවස්වල අකුණු වලින් ප්‍රෙව්සම් වෙන්න කියලා කියනවනේ (ස)
මේ දවස් ටිකේ අකුණු වලින් ප්‍රවේශම් වෙන්න කියලයි තියෙන්නේ. (නි)
පවු. නොදන්නාකම වෙන්න පුලුවන්. (නි)
හද කම්පා කරවන ප්‍රවෘත්තියක්. ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
ගොවි මහත්තයට නිවන් සුව (ස)
නිවන්සැප ලැබේවා! (ස)