ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත‍්‍රියේදී වසරේ නැගී එන රග්බි ක‍්‍රීඩකයා (අනාගත ක‍්‍රීඩකයා) ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන හේෂාන් කල්හාර සිල්වා සම්මාන හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකාව වයස 19 න් පහළ රග්බි පිල නියෝජනය කළ කල්හාර, මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගර් නාමය කොතනැද මහනුවර නාමය එහි මුල් තැන ඇත (ස)
මෙයාව දැක්කම කොහොමද අප්පේ සුබ පතන්නෙවත් (ස)