වැලිමඩ දේශපාලන හූනියමක් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීන්ගේ ගෙවල් ඉදිරිපිට අද ”කොඩිවින” තබා ඇතැයි වාර්තාවේ. ”අයිල” යනුවෙන් හැඳින්වෙන මැතිරිලි එ 25 November 2012
කන්ටේනර ගෙයක් ලාබෙට කොළඹ වරායට වසරකට නැව් බඩු ප්‍රවාහනය කරන කන්ටේනර හෙවත් බහාලූම් ලක්ෂ 10ක් 15ත් ගොඩබායි. බොහෝ විට බඩු ඉවත් කළ පසු අපනයනය කෙරෙන බඩු යැවීම 25 November 2012
වෙරෝනා සාජ්ජේ තරුව නිවේ ඉතාලියේ වෙරෝනා නුවර සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නමගිය තරුවක් නොපැමිණීම නිසා සංවිධායකයෝ අපහසුතාවට පත්වූහ. යුරෝ 25 November 2012
දීගෙ කඩාගෙන ලක්ෂ 21ක් ගෙවයි දික්කසාද කළ බිරියට 2006 සිට රුපියල් ලක්ෂ 21 හිඟ මුදල් ද මාසයකට රුපියල් 35000 බැගින් ගෙවන ලෙස බෙන්තොට මිරිස්වත්තේ ව්‍යාපාරික ඩ්රාසන් පයි 25 November 2012
හූනියමෙන් දෙන්නෙක් මරුට මහඉලූප්පල්ලම පුලියන්කුලමේ සංඝට්ටාවේදී ගොවීන් දෙදෙනකු උදැල්ලකින් ගසා මරා දමා ඇතැයි සැකපිට ආරක්ෂක රැකවලකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංග 25 November 2012
දමන ගම් හතරක් හෙල්ලේ අම්පාරේ දමන වඩිනාගල, දේවාලහිඳ, පොල්ගස්ආරේ හා කිවුලේගම සෙනසුරාදා දහයේ සිට සවස 5.30 අතර කාලයේදී හය වරක් පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති. 25 November 2012
පළාත් මන්ත්‍රීට රුපියල් හතළිස් දහයි නැගෙනහිර පළාත් අමාත්‍යාංශය මගින් පාලනය වන සියලුම දෙපාර්තමේන්තු අධික්ෂණය කිරීමට ආණ්ඩු පක්ෂයේ පළත් සභා මන්ත්‍රීවරුන් 15 දෙනා පත්කිර 24 November 2012
සුපිරිමගේ ආදායම කෝටි 50යි දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර 27 වැනි දාට වසරකි. මෙයින් උපයා ඇති ආදායම රුපියල් කෝටි 95කි. වියදම කෝටි 45කි. රියඅනතුරු 350 විය. ඉන් තිදෙනෙක් ම 24 November 2012
ඕස්ටේ්රලියාව ලකුණු 273 ක් ඉදිරියෙන් ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (24 24 November 2012
එංගලන්තය කඩුලූ 2 ට 178 යි ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ව 24 November 2012
බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (24 වැනිදා) පස්වරුවේ ක 24 November 2012
පරේ නීතිය බල්ලට දමයි කොළඹ 7 ධර්මපාල මාවතේ අද (24) පෙරවරුවේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ග නීති කඩ කරමින් එක්වරම කහඉර මතින් ආපසු හැරවීය. 24 November 2012
වන්දි නොලැබී තවමත් අධිවේගයේ නැගෙනහිර චීනයේ වෙන්ලින්ග් නගරය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේ දී එම මාර්යට අසු වූ නිවාස රැසක් කඩා ඉවත් කිරීමට රජයට සිදුවිය. නිවා 24 November 2012
ශී‍්‍ර ලංකා පිල ප්‍රසාද ලකුණු 100 කඩයිමට ඇදෙයි සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (25) කොළඹ පී. සරවනමුත්තු ( ඕවල්) ක්‍රීඩාංගණයේදී ඇරැ 24 November 2012
ආදී වේල්ස් කුමර සය සාමාජික තරග අද-හෙට ආදී වේල්ස් කුමරුවන්ගේ ක්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය අද සහ හෙට (24-25) මොරටුව වේල්ස් කුම 24 November 2012
පළමු දිනයේ නව වාර්තා 9ක් විසි හතර වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු දිනයේදී නව වාර්තා 9 ක් ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ වාර්තාපොතට එක් කිරීමට යෞවන සමාජව 24 November 2012
වැල්ලවායේ වැව් දෙකක් කැඩේ වැල්ලව ප්‍රදේශ රැසකට පෙරදින රාත්‍රියේ ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් 18 වැව සහ සරත්ගේ වැව කැඩීයෑමෙන් බෝධිගම, මානලගම, පරණබලාරුව කුඩා ඔය 24 November 2012
ගිං ගඟට තිදෙනෙක් බිලි නෙළුවේ දෙල්ලව මියෙනවතුර පාලමෙන් එගොඩවීමට ගිය තිරිවානාකැටියේ තදෙනකු දෙල්ලව ඇලට බිලවී ඇතැයි පොලීසිය කියයි. තේ දළු නෙලා ඔවුන් පැමිණ 24 November 2012
රුහුණ සරසවි සිසුවියෝ ලෙඩ වෙති රුහුණ සරසවියේ කාන්තා නේවාසිකාගාරයක දී සිකුරාදා අහාර ලබාගැනීමෙන් පසු වමනය, බඩ රිදුම හා බඩ යාම හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවියන් හත් දෙන 24 November 2012
නිර්වින්දන වෛද්‍යවරිය ආගිය අතක් නෑ මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වූ එරන්දි කුලතුංග (27) නමැති තම බිරිඳ ආගිය අතක් නැතැයි හමුදාවේ වෛද්‍ය නිලධාරී ජනිත රුවන් දසනායක මහ 24 November 2012
තනිවම සිටි දොස්තර බිරිය මිය ගිහින් දෙනියාය රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රේමරත්න රන්කඩුව මහතාගේ බිරිය වූ ඩී.එස්.සුනීතා (50) බුත්තල නගරාසන්නයේ ඇති සිය නිවසේ දී අභිරහස් 24 November 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 2 ට 217 යි නායක ගේ‍්‍රම් ස්මිත්ගේ (නොදැවී 111) ශතකය නිසා ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැන 23 November 2012
පුජාරාගෙන් (114*) තවත් ශතකයක් ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ 23 November 2012
කොදෙව් පිල (564/4) ප්‍රබල තත්ත්වයක බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (23 වැනිදා) පස්වරුවේ ක් 23 November 2012
බුලත්සිංහල අයවැය පරාදයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ 2013 වසරේ අය වැය (23) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. අය වැයට පක්ෂව සභාපතිවරයා පමණක් ඡන්දය දුන් අතර පාලක එක 23 November 2012
ලෝක යොවුන් බොක්සිං ශූරතාවලියට තිදෙනෙක් යති ආර්මේනියාවේදී පැවැත්වෙන තෙවැනි ලෝක යොවුන් ආධුනික බොක්සිං ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ තිදෙනෙක් හෙට (25) දිව 23 November 2012
ඉතාලියෙන් ගමක් හදයි සිංහල රාවය සංවිධානයේ මැදිහත් විමෙන් යාපනය නවක්කූලි හන්දියේ ඉදිවෙන ගමිමානයේ කටයුතු අරඹමින් විහාරස්ථානයේ ප්‍රජා ශාලාව විවෘත කිරි 23 November 2012
ගාමිණී දිසානායක අනුස්මරණ කි‍්‍රකට් තරගාවලිය සෙනසුරාදා සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනමේ නිර්මාතෘ ගාමිණි දිසානායක මහතා අනුස්මරණය කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනම් කණ්ඩායමත් ඉන්දීය කි් 23 November 2012
බැඞ්මින්ටන් පුහුණු පාඨමාලාව 29 දා සිට බැඞ්මින්ටන් පුහුණුකරුවන් සඳහා වන ඔලිම්පික් සහයෝගීතා පුහුණු පාඨමාලාව මේ මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 7 වැනිදා දක්වා ක්‍රීඩා වෛද්‍ය 23 November 2012
කාල්ටන් පැසිපන්දු තරගාවලියේ අවසන් තරග හෙට කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහා තරගය හම්බන්තොට ක්‍රීඩා සමාජය සහ කොළඹ පැසිපන්දු පිල අතර හෙට (24) පස්වරු 7 ට ක 23 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026