මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වූ එරන්දි කුලතුංග (27) නමැති තම බිරිඳ ආගිය අතක් නැතැයි හමුදාවේ වෛද්‍ය නිලධාරී ජනිත රුවන් දසනායක මහතා ගාල්ල පොලීසියට පැමිණිලි කැර තිබේ. සිකුරාදා සවස සේවය නිමවා හික්කඩුවේ පිහිටි නිවසට පැමිණෙමින් සිටි ඇය හබරාදුවේදී දුරකථන ඇමතුමක් දුන් නමුත් නිවසට පැමිණියේ නැතැයි ඔහු පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයා බැලිය යුතු කාරනාවක්
අයියෝ සල්ලි
ආපු අය නිර්වින්දනය කරගන්න බැරිවෙන්න ඇති.(ස)
කොටුවක්වත් පැනලද (ස)
නිර්වින්දනය කරලා අරගෙන යන්න ඇති. (නි)
එතුමියවත් නිර්වින්දනය කරලා පැහැරගත්තාවද්ද? (නි)
අයියෝ සල්ලි
වෛද්‍යවරුන් අතර නිර්වින්දන වෛද්‍යවරුන්ට ඉතාමත් විරල සුවිශේෂී තැනක් තිබෙනවා. (නි)
මොකෝ මේ දකුණේ මෙච්චර අපරාධ වැඩි?? (නි)
වහාම සොයා බලන්න
පවුල් ප්‍රශ්නයක්ද දන්නේ නැහැ
කොහොමහරි සොයාගත යුතුමයි. (නි)
එයාගෙන්ම ප්‍රශ්ණ කරන්න. (ස)
නොකියා ගිය එක තමයි අවුල
මම නම් දන්නේ නැහැ
වහාම සොයා බැලිය යුතුයි (ස)
කොයිකටත් ඉතා ඉක්මනින් සොයා බැලිය යුතුයි ආපදාවකට මුහුණ දුන් අය තමයි ඒහි සැබෑ තත්ත්වය අත්විදින් නේ (ස)
අයියෝ එගොග හිහින් මෙගොඩ ආවා වගේ වැඩක් (ස)
අදකාලේ හමුදාවේ මහත්වරුන්ට අමතකවීමේ රෝගයක් තියෙනවනෙ. මෙයාටත් ඔය ලෙඩේ බෝවෙලාද දන්නෙනෑ... මොනවාවුනත් පස්සේ මතක්වේවි... (ස)
නිර්වින්දන එන්නතක් විදගෙන කොහෙ හරි නිදද දන්නේ නෑ (ස)
මහත්තයම අතුරුදහන් කරලාවත්ද ?? (ස)
මහත්තයට අමතක වෙන්නඇති නෝනා කොහෙද කියලා... (ස)
මෙලහකටත් පොලීසියෙන් හොයනවා ඇති (ස)
දකුණෙ තවත් අභිරහසක්ද ? (ස)