අම්පාරේ දමන වඩිනාගල, දේවාලහිඳ, පොල්ගස්ආරේ හා කිවුලේගම සෙනසුරාදා දහයේ සිට සවස 5.30 අතර කාලයේදී හය වරක් පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති. වාඩි වී සිටි පුටු ද, හිඳ සිටි ඇඳපත් ද හෙල්ලී ගිය බවත්, ශබ්දයක් ද ඇසුණු බවත් හේන් ගොවීන්ට පවා මේ චලනය දැණුනු බවත් කියති.
සබැඳී පුවත්....
වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්ලෙයි හෙල්ලෙයි තව තව හෙල්ලෙයි... අවසානේ අවසානේ... (නි)
මුලු ලොව අපෙන් අසාවී මේ ගැන කුමක් කියම්දෝ.... (නි)
පේනවා නේද ස්වභාවධර්මය දඩුවම් දෙන්න පටන්අරන් තියෙන හැටි? (නි)
කනගාටුයි
හේතුව මොකද්ද