කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහා තරගය හම්බන්තොට ක‍්‍රීඩා සමාජය සහ කොළඹ පැසිපන්දු පිල අතර හෙට (24) පස්වරු 7 ට කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ගුවන් හමුදා පිල සහ හම්බන්තොට පැසිපන්දු පිල අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් හම්බන්තොට පිල ලකුණු 56/49 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධයේදීම හම්බන්තොට පිල ලකුණු 32/25 ක් ලෙස පෙරමුණ ගත්තේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd