ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (24 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවන් කඩුලූ 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය. ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 327 ක් රැුස්කළේය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 115.1 කදී සියලූ දෙනා දැවී 327 (විරේන්ද්‍ර සෙවැග් 30, චෙටිෂ්වර් පුජාරා 135, මහේන්ද්‍ර සිං දෝනි 29, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 68, හර්බජාන් සිං 21, මොන්ටි පනීසාර් 129/5, ගේ‍්‍රම් ස්වාන් 70/4) එංගලන්තය පළමු ඉනිම ඕවර 65 කදී කඩුලූ 2 ට 178 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 87, නික් කොම්ප්ටන් 29, කෙවින් පීටර්සන් නොදැවී 62, ප‍්‍රගයන් ඕජා 65/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd