කොළඹ කච්චේරියේ මහා ගින්නක් කොළඹ කච්චේරියේ මීට මොහොතකට පෙර මහා ගින්නක් හටගත් බව කොළඹ ගිනි නිවන හමුදාව කියයි. ගින්න නිවීමට සියලූ පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශකයෙ 26 November 2012
ආමර් වීදියේ තිදෙනෙක්ම අභිරහස් ලෙස මරලා කොළඹ ආමර්වීදියේ නිවසක මව පියා සහ පුතා මැරී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. 26 November 2012
සාගම සෑය හෑරූ හතක් රිමාන්ඞ් අම්පාරේ තිරුක්කෝවිල් හි සාගම පුරාවිද්‍යා ස්ථානයක් අනවසරයෙන් බුල්ඩෝසරයකින් හාරා පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම හා ඊට අනුබල දුන්න 26 November 2012
කේන් විලියම්ස් - පළමු ඉනිමේදී ලකුණු 412ක් ලබාගත් නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක් ලකුණු ”ඒ කඩුලූ 3 ත් ලබාගෙන අද දවසේ තරගය අවසන් කරන්න පුළුවන් වුණ එක හොඳයි. ඒ කඩුලූ තුනත් එක්ක මා හිතනවා පළමු ඉනිමේ ලබාගත් ලකුණු සංඛ්‍යාවේ වටි 26 November 2012
සර්වේසස් විදුහල්පතිගේ බැංකු ගිණුම් පිරික්සයි බෞද්ධ සිසුන් අන්‍යාගමික කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ශාන්ත සර්වේසස් විදුහල්පති නිමල්සිරි වනිගබදුගේ මහතා (52) 26 November 2012
අපරාධ රැල්ල වැඩියි. හැදියාව අඩුයි ලංකාවේ අපරාධ රැල්ලක් ඇති බවත් කහවත්තේ අද්භූත ඝාතන සිදුවන බවත් හැදියාව වේගයෙන් නැතිවී යන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිට 26 November 2012
ඕස්ටේ්රලියාව ලෝක විනාශයට බයලූ. 2012 දෙසැම්බර් මාසයේදී විවිධවූත් ස්වභාවික විපත්වලට මිහිතලය ගොදුරුවනු ඇතැයි ඕස්ටේ්රලියානුවෝ තදින්ම විශ්වාසය පළකරති. මෙම හේතුමත ඔ 26 November 2012
සාගම සෑය ළඟ සංඝ සංවේගය පළ කරති අම්පාර තිරුක්කෝවිල්හි සාගම ඓතිහාසික මොට්ටයාගල පෞරාණික භූමියට නැගෙනහිරින් ඌරක්කායි ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයකින් විනාශ කරන ලද ච 26 November 2012
කන්න බැරි හාල් යළි කවන්න හදයි කල් ඉකුත් වූ කීරි සම්බා සහල් කිලෝ 2500ක් පාරිභෝගික අධිකාරියේ විශෙෂ වැටලීම් ඒකකය විසින් අද (26) අත්අඩංගුවට ගැනිණි. කොළඹ 13 ඩෑම් වීදියේ කඩයක 26 November 2012
නේෂන් ලංකා ෆිනෑන්ස් කණ්ඩායම වෙළෙඳ සේවා රග්බි ශූරතාව දිනයි වෙළෙඳ සේවා රග්බි සංගමය සංවිධානය කළ 42 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට නේෂන් ලංකා ෆිනෑන්ස් ක් 26 November 2012
ඔස්ට්‍රේලියා යන්න ගිය 100 ක් රිමාන්ඩ් හොරෙන් ඕස්ට්‍රේලියාවට යද්දී නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල දක්ෂීණ නාවුක කඳවුරට ඉරිදා ගෙන ආ සිය දෙනා දෙසැම්බර් 03 දා දක්ව 26 November 2012
දෝෂාභියෝගේ ජගත් තලයටත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ගෙන ආ දෝෂාභියෝගයට එරෙහිව අත්සන් කෙරෙන පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මානව හිමික 26 November 2012
රට සල්ලි ටිකට ගිය කලක් ඔඩෙල් ඇඳුම් සාප්පු සංකීර්ණයේ චීන ජාතිකයකුගේ රුපියල් දෙලක්ෂ හත්දහස් දෙසිය පනහක් වටිනා විදේශීය මුදල් සොකරම් කළ බවට වරද පිළිගත් එම ආ 26 November 2012
ගාලූ මුවදොර පාරේ තීරුවක් වහයි අලූත්වැඩියාවක් නිසා ගාලූමුවදොර පිටියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගයේ එක් මං තීරුවක් තාවකාලිකව වසා දැමූ බව පොලිස් රථවාහන ම 26 November 2012
ලක් චන්ද්‍රිකාව හෙට අභ්‍යාවකාශයට ? ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අඟහරුවාදා අභ්‍යාවකාශ ගතකිරීමට සියල්ල සූදානම් බව සුප්‍ර 26 November 2012
ප්‍රා. මන්ත්‍රී කිරිගරුඬ පිළිමයෙන් පොලිසියට කොටුවේ අනුරාධපුර යුගයට අයත් කිලෝ 14 ක් බරැත් කිරි ගරුඬ බුදු පිළිමයක් අළෙවි කිරීමට තැත් කළ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ස 26 November 2012
ලක් ඇතින්නට වද හිංසා කරයි ලංකාවේ සිට ගෙන්වාගත් ඇතින්නකට වද හිංසා කිරීම ගැන එංගලන්තයේ සර්කස් කණ්ඩායමක හිමිකරුවකු වරද කරු කරමින් නඩු තීන්දුවක් දී ඇත. එංගලන්තය 26 November 2012
මාතලේ රෝහල් බිමෙන් ඇටකටු මාතලේ රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බිම හාරද්දී මිනිස් ඇටසැකිලි තුන හතරක යැයි සිතිය හැකි ඇට කටු සොයාගත් බව මාතලේ පොලිසිය කියයි. ව 26 November 2012
ප්‍රා සභාව මාධ්‍යවේදියා දොට්ට දමයි අත්තනගල්ල උසාවියේ වාර්තාවක් වැරැදි ලෙස පළකළැයි කියන අත්තනගල්ල ප්‍රාදේශීය සභාව ලංකාදීප පත්‍රයේ මාධ්‍යවේදියා වාරණ ආනන්ද ඉ. ජයක 26 November 2012
ඕස්ටේ්රලියා - දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයේ විසදුමක් නෑ ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව 26 November 2012
ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටෙයි ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනි 26 November 2012
පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය පෙබ. 1දා ඇරඹේ තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වේ. කණ් 26 November 2012
කැලෑ පත්තර අලූත්කඩේට පනී අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ කැලෑ පත්තර තොගයක් දමා තිබිණි. ඇතැම් නීතිඥවරුද එහි ආගිය අයද ඒවා රැගෙන ගියහ. 26 November 2012
පඩි ඉල්ලා ගණකාධිකාරි හිරකරති ඔක්තෝබර් වැටුප් නොදුණොත් ගලිගමුව ලංගම සේවකයෝ එහි ගනකාධිකාරී ඔහුගේ කාමරයට දමා ඉබි යතුරු දමා වර්ජනයක් ඇරැඹූහ. ඩිබෝ කළමණාකරු ඞී.එම්.ඒ. 26 November 2012
මළ කොටියාට හුළං ගහයි නොවැම්බර් 27 වැනිදා කොටි මහා විරුදිනය සිහිගන්වමින් ත්‍රිකුණාමල නගරයේ දෙමළෙන් පෝස්ටර කිහිපයක් අලවා තිබිණි. ”සොහොන් කොතේ නිදන විරු 26 November 2012
ලක් දියණියක රටේ නම තියයි එංගලන්තයේ ෂෙෆීල්ඞ් හලාම් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය විද්‍යාව හා සුවතාවය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් විශේෂඥ වෛද්‍ය නීලමනී සන්ධ් 26 November 2012
එංගලන්තය ටෙස්ට් තරගාවලිය සමකරයි ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 10 ක පහසු ජයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන 26 November 2012
ටේලර් /- විලියම්සන් නවසීලන්තය ගොඩගනිති කේන් විලියම්සන් සහ රොස් ටේලර් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 209 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව ක 26 November 2012
මාතර දොස්තර අපුර, බෝධි පූජාවක මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය අනුරාධපුර සිටිතියි පොලිසිය කියයි. පියාගේ අසනීපයට රුවන්වැලි සෑයේ බෝධි පූජාවකට 26 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026