වෙළෙඳ සේවා රග්බි සංගමය සංවිධානය කළ 42 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට නේෂන් ලංකා ෆිනෑන්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ. මාස් හෝල්ඩින් පිලට කුසලාන ශූරතා අනු ශූරතාව හිමිවිය.
ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී දින තුනක් පැවැති මෙම තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී නේෂන් ලංකා ෆිනෑන්ස් පිල ලකුණු 14-10 කින් මාස් හෝල්ඩින් පිල පරාජය කළේය.
මෙවර පළඟ ශූරතාව ඩයලොග් පිල ද, බඳුණ ශූරතාව ජෝන් කීල්ස් පිල ද, පළිහ ශූරතාව කොමර්ෂල් ක්‍රෙඩිට් පිල ද, දිනාගැනීමට සමත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd