අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ කැලෑ පත්තර තොගයක් දමා තිබිණි. ඇතැම් නීතිඥවරුද එහි ආගිය අයද ඒවා රැගෙන ගියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ කැලෑ පත්තර තොගයක් දමා තිබිණි. ඇතැම් නීතිඥවරුද එහි ආගිය අයද ඒවා රැගෙන ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙලා හොයන්න මේවා කලේ කවුද කියලා (දී)
මටනම් හිනාත් යනවා
මේ දේවල් පිටුපස ඉන්නේ කවුද කියලා ජනතාව දන්නවා (ස)
නිර්දෝෂී කෙනෙක්ට අපහාස කරොත් ඒක වැදෙන්නේ තමන්ටමයි (ස)
කෑලෑවයි , මේ ස්ථානෙයි සම්බන්ද වෙන්නෙ කොහොමද පෑහෑදිලි නෑ(ස)
මම මේක කලින්ම දැනගත්තා (ස)
මේවා කඩා කප්පල් කාරී වැඩ
වනචාරී ආශ්චර්‍යක් වේවි වගේ (ස)
සමහරු තමන්ගේ අව මානසිකත්වය මෙහිදී ප්‍රදර්ශනය කර ඇත (ස)
දෙයියෝ සාක්කි
ඉතින් කවුද ගෙනත් දැම්මේ
යථාර්තවාදී නීතිය වෙන්න ඇති ඒකෙ ලියලා තියෙන්නේ ..(ස)
ප්‍රශ්නය දුර දිග ගිහිල්ලා වගේ
නූගතුන්ට බලය ලබා දෙනකොට උගතුන්ට මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ. නිර්දෝෂී කෙනෙක්ට අපහාස කළොත් ඒක වැදෙන්නේ තමන්ටමයි. රට යන්නේ වනචාරී යුගයකට, අනාගතේ නූගත් සමාජයක් බිහිවේවි. (නි)
කැළෙන් ආපු අය කාලගෝට්ටියක් පෙන්නන්න පෝස්ටර් ප්‍රචාරයක් කරන්න ඇති. (නි)
ඇයි බයද? (නි)
නීතිය වල් වැදී ඇති බවකුයි පෙනෙන්නේ. (නි)
ගණන් ගන්න එපා (දී)
මොනවාද ඒවායේ තියෙන්නේ (දී)
ආරක්ෂක නිලධාරීන් නැද්ද? (නි)
අඥනයින්ගේ වැඩ. (නි)
මිනිස්සු ඔහොම තමයි පුදුම වෙන්න දෙයක්ක් නැහැ (දී)
කැලෑ පත්තර වගයක් අලුත්කඩේ බෙදන්න හදනවා කියලා අපිට ආරන්චි වුණා (ස)
කැලෑ පත්තරේ තියෙන්නෙ මොනාද කියන්න අමාරුද?(ස)
ඒකේ තිබුණ ඒවා කියන්නකෝ (ස)
කැලෑ නිතිය තියෙන රටේ කැලෑ පත්තර නම් මොනවද, පුදුමයක් නෙමෙයි (ස)
වැඩිය ගණන් ගතයුතු කාරානාවක් නොවෙයි
වහාම සොයන්න මේ වැඩේ කලේ කවුද කියලා (දී)
ප්‍රශ්න දුර දිග ගෙනියන්න එපා (දී)
පුදුමාකාරයි.............(ස)
ඔක්කොම වනචාරී වැඩ තමයි තියෙන්නේ (ස)
කැළෑ පත්තරේ හරි කමක් නැහැ නිකන් ලැබෙනවානම් (දී)
මොනවද මේ කැලෑ පත්තරේ ?? සිංහරාජේ කැලෑවෙද අච්චුගැහුවේ ? එහෙම නැත්නම් සුපිරි මඩ පහරක්ද?? පැහැදිලි මදි (ස)
රට යන්නේ වනචාරී යුගයකට, අනාගතේ නූගත් සමාජයක් බිහිවේවි (ස)
හරිනේ.....නීතිය වගේ තමයි (ස)
ඔන්න ඒ සදහා පැහැදිලි කිරීම! ලංකාවේ කොයි කොයි ප්‍රදේශවලද කැලෑවල් තියෙන්නේ කියා සිතියම් ගත කර මුද්‍රණය කර බෙදාහරින ලදී.(ස)
ඉතින් දෙයියනේ අපිට මොකද
දැන් ඉන්න බලවත් ඉහල අයගේ පහත් බව තහවුරු කිරීමක් තමයි මේකෙන් පෙනෙන්නේ. මේවගේ දේවල් ඉතා නොදියුණු සමාජ වල තිබෙන ලක්ෂණයක්. (ස)
ඕක පිටිපස්සේ දේශපාලුවො ඉන්නේ, (ස)
කැලේ නීති වෙනස් කරලාලු. එක තමා ඒ ඉදිරිපිට දාල තියන්නේ (ස)
කාට හරි එක ඇඟිල්ලක් දික්කරොත් තමන් පැත්තට ඇඟිලි 3ක් යොමුවී ඇතිබව වටහා ගතයුතුයි. - ඒ නිසා මේ දේවල් කරන අයට තුන්ගුණයකින් ප‍්‍රති විපාක විඳින්න වෙයි. (ස)
නූගතුන්ට බලය ලබා දෙනකොට උගතුන්ට මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නෑ (ස)