කල් ඉකුත් වූ කීරි සම්බා සහල් කිලෝ 2500ක් පාරිභෝගික අධිකාරියේ විශෙෂ වැටලීම් ඒකකය විසින් අද (26) අත්අඩංගුවට ගැනිණි. කොළඹ 13 ඩෑම් වීදියේ කඩයකින් සොයාගත් මෙම හාල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියති. එම සහල් යළි විකිණීමට සූදානම් කැර තුබූ බවද කියති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරනවා කියන්නේ මේවාට තමයි (දී)
කොළඹ 13 ඩෑම් වීදියේ..... ඩැම් විදිය නෙමෙයි වේල්ල වීදිය (ස)
අපරාදේ නාස්ති කරන්න එපා .ආපදාවට පත් වූවන්ට බෙදන්න තියාගන්න (ස)
දින පනින්න කිට්ටුව තොගයක් අඩුගාණට කොහේහරි රටකින් ගෙන්නුවද දන්නෙ නැහැ. (නි)