ලංකාවේ අපරාධ රැල්ලක් ඇති බවත් කහවත්තේ අද්භූත ඝාතන සිදුවන බවත් හැදියාව වේගයෙන් නැතිවී යන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අත්තනගල්ලේදී පැවැසුවාය. අනුර බණ්ඩාරනායක පදනමෙන් සිවුවැනි වසරටත් ගම්පහ දිසාවේ දක්ෂ සිසුන් 12 දෙනකුට රුපියල් 24000 බැගින් ශිෂ්‍යත්ව පිරිනමමින් ඇය කීවේ සිංහල මෙන්ම ඉංගිරිසිද ඇවැසි බවයි. හරියට ඉංගිරිසි ලියුමක් ලියාගන්නට හැකි කිසිවකුත් මගේ කාර්ය මණ්ඩලයේ හිටියේ නැහැ ඕ කීවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ මිනිස්සු ළඟ මුදල් නැහැ ඒකයි හේතුව (දී)
දැන් නම් මම හිතන්නේ නැහැ මිනිස්සුන්ව හදන්න පුළුවන් කියලා (දී)
දැන් ඕවා කියලා වැඩක් නැහැ. බලය තියෙන කාලේ පිළියම් යෙදුවා නම් හරි නේද? (නි)
මෙයා නන්දොඩවනවා (ස)
මේ අපරාධ රැල්ල පටන් ගත්තෙ කොයි කාලෙද? (නි)
සමහරු ඔය ප්‍රසිද්ධියේ කියන්නේ ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියලා. (නි)
ඔබතුමිය හිටියා නම් හරිනේ. (නි)
බලය තියෙන තැනට ආයුධ ආවහම සමාජය පිරිහෙනවා (දී)
ඇයි දෙයියනේ අපිව මෙහෙම ගොනාට අන්දන්නේ? (නි)
කාගේ කාගෙත් හැදියාව මහජනතාව දන්නවා (ස)
හොරකම වැඩි වෙලා ... මිනි මැරීම් වැඩි වෙලා (දී)
කවුද .... මොකද්ද වග කියන්න ඕනේ ඒකට
නිනිස්සුන්ගේ සමාජීය අවශ්‍යතා කප්පාදු කරලා එකයි හේතුව (දී)
කවුද අනේ මෙහෙම කියන්නේ ??? (ස)
සමාජයේ වැරැද්ද .
ලෝකේ සමහර රටවල වාසනාවට තමුන්ගේ කට බඩ තර කරගන්නවාට වඩා තමුන්ගේ රටට අවංකව ආදරය කරපු නායකයොත් හිටියා .ඔබත් නායක පරම්පරාවක කෙනෙක්. මේ රට ගොඩගන්න යමක් කරන්න. (නි)
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)
අපි මැරිලා ඉපදිලා නැහැ තවම..!(නු)
මිනිස්සු නරක උනේ මොකද
අපොයි ඒක ඇත්ත. ඔබතුමිය ඉන්න කාලේ මේ රට කොච්චර හොදද? (නි)
හැදියාව හොද කරන්න ආගමික ජිවිතයක් ගත කරන්න (දී)
ආගම දහමට අනුව වැඩ කරන අය අඩුයි ලංකාවේ (දී)
ම්නිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම වැඩි කලොත් මේකට පොඩි හරි විසදුමක් එයි (දී)
ආගමික ජිවිතයක් ගත කරනවානම් මොකුත් ප්‍රශ්නයක් නැහැනේ (දී)
හැදියාව අඩු නිසා තමයි අපරාධ වැඩි වෙලා තියෙන්න (දී)
දන්නෝ දනිති...?? (නි)
මිනිස්සුන්ගේ අධ්‍යත්මය සකස් කරන්න ඕනේ
අපි දැක්කා ඒ කාලේ කාගේ කාගෙත් හැකියාව (ස)
මිනිස්සුන්ගේ හැදියාව නැති වෙලා නොවෙයි, යටපත් වෙලා .
මේවාට වග කියන්න ඕනේ කවුද
ඔබ හරි. (නි)
මමනම් කියන්නේ මේ තරග කාරී ජීවිතය නිසා (දී)
අපි ඉතින් මොකද්ද කරන්න ඕනේ (දී)
කතා කරන්න එපා ඒ ගැන (දී)
රටේ ජාතික සමගිය නැතිකර රට විනාශ කරන්නට වළිකන සියල්ලෝම භංගවේවා! (නි)
තරග කාරී සමාජය තමයි මේකට වග කියන්න ඕනේ (දී)