අත්තනගල්ල උසාවියේ වාර්තාවක් වැරැදි ලෙස පළකළැයි කියන අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව ලංකාදීප පත‍්‍රයේ මාධ්‍යවේදියා වාරණ ආනන්ද ඉ. ජයකොඩි මහතා අද සභාවෙන් ඉවත් කෙළේය. සංධානයේ දිනේෂ් ඉන්දික රාජපක්‍ෂ මහතාගේ ජනතා විමුක්ති පෙරමුණේ ඇස්.ඒ. හේමාල් මෙන්ඩිස් මහතා ඊට විරෝධය පළ කළහ. උසාවි වාර්තාවක් සම්බන්ධව ප‍්‍රාදේශීය සභාව මෙවැනි තීරණයක් ගත නොහැකි යැයි ඒ මන්ත‍්‍රීවරුන් කීහ. එක්සත් ජාතික පක්‍ෂයේ එක් මන්ත‍්‍රීවරයෙක් පමණක් සභාවට පැමිණ සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලගේ වැරදි ජනතාව දැනගනීවි කියලා බයේ වෙන්න ඇති, මේකට වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (ස)
වාරණ කියන නමින්ම පේනව මෙයාව වාරනය කරන්න ඕන කියල. හොඳ වැඩේ (ස)
සදාචාර පටහැනියි නේද ඒ වැඩේ (දී)
මොන අසාධාරණ වැඩක්ද ඒ (දී)
අනුමත කල නොහැකිය
මාධ්‍ය නිදහස උල්ලංගනය කිරීමක් (දී)