නොවැම්බර් 27 වැනිදා කොටි මහා විරුදිනය සිහිගන්වමින් ත‍්‍රිකුණාමල නගරයේ දෙමළෙන් පෝස්ටර කිහිපයක් අලවා තිබිණි. ”සොහොන් කොතේ නිදන විරුවන්ගේ සිහිනය නැවත පිබිදේවා” යනු එහි සිංහල තේරුමයි. එම පෝස්ටරය පොලිසියෙන් ඉවත් කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ ඡන්දයක් ලඟදිම ඒවිද ??(ස)
නොලැබෙන හීනයක් පස්සේ දුවන මිනිස්සු
ඔය මැරිච්ච කොටි නැගිට්ටවන්න කාටවත් බෑ (ස)
මටනම් හිනාත් යනවා
ඔව් ඔව් හොල්මනක් වෙලා තමයි (ස)
ප්‍රභා විතරක් නෙවෙයි තමිල් සෙල්වම්ලාත් මැරිලා හිටියෙ මරබිය කියන දේ හොඳටම දැනගෙන අත්විඳලා.දැක්ක අය දන්නවා ඇති.ලක්ෂ ගානකට ජීවිත නැති කරපු මිනිමරුවා ඇතුළු පිරිස කරපුවට ගෙවලා මිසක් ආය නැගිටින්නෙ නෑ.නැගිටවන්න හදන අයටත් ප්‍රභා එක්ක නිදා ගන්නයි වෙයි (ස)
TNA කට්ටියගේ වැඩද ? (ස)
ලුම්බිනි කවුද කියල දන්නවනම් මේව පත්තරවලට දදා ඉන්නවද? කරුනා කර මෙම ක්‍රියාව කල සියලු දෙනාව සොයා සඟවා ඇති ආයුද පෙන්වීම සදහා රැගෙන යන්න (ස)
හීනෙකින් වත් හිතන්න එපා අපි ඒ කොටියාට නැවත කෙලින් කරන්න බැරි විදිහටම වට්ටලා ඉවරයි (දී)
නැවත මෙවන් විපත් නොවෙන්න වග බලා ගන්න ඕනේ (දී)
සාමාන්‍ය සිංහල දෙමළ මිනිස්සුන්ට තියෙන්නේ ජීවත් වීමේ ප්‍රශ්න. ඒක රජයෙන් විසදන්න ඕනෑ තමයි. එලවලු ටික විකුණාගන්න බැහැ. වී ටික විකුණාගන්න බැහැ. හරියට පාරක් තොටක් නැහැ. වතුර නැහැ. ඉතින් පොදු මගී ප්‍රවාහන දුර්වලයි.පාසල් පද්ධතිය දුර්වලයි.මේ ප්‍රශ්නවලට විසදුම් හොයලා දෙන්න.එතකොට ඔය කොටිපුල්ලි මැකිලා යයි. (නි)
ගහලා බලන්නකෝ තියෙන හුලන් ටිකත් යන හැටි
අපිට සාමයෙන් සිටින්නට වාතාවරණයක් සාදා දුන් අපේවිරුවන්ට ස්තූතියි. (නි)
හීනෙන් තමයි
මෙන්න මගේ ගානේ පොඩි හූවක්.... හූ හූ හූ... (නි)
සැබෑ කර ගන්න බැරි හීනයක් ඔය (දී)
කොච්චරා ගැහුවත් හුලන් යනවා (දී)
අවුරුදු දෙදහස් වසරක් මේ රට ඇතුවා-සිහලුද දෙමළුද හරිහරියට රට කෙරුවා යූඑන් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් නැතුවා-ගැහැණිය උන්ගේ බලයට නතු වුවා ඉපදුන උන්ගේ ජන්මය සැක ඇතුවා - සිහළද දමිලද කීමට බැරුවා බුදු සසුනද එකසේ බැබලූවා - රට දහමෙන් හැම කෙරවුවා විට විට පරයින් අපෙ රට ඇල්ලුවා - එවිටත් ජාතික බස දමිළම වුවා උඩරට ගිවිසුමද දෙමළෙන් සන් කෙරුවා - රාසින් රජුත් දමිළෙක් වුවා එතැන් පටන් සුද්දා රට කෙරවුවා - බෙදලා රට කෙරුමට රුසි වුවා ආගම් බේද පැතිරෙව්වා - රටේ ධනය සුරා යැවුවා එකට කාපු අවුරුදු දැන් නැතුවා - එකට නටපු සැණකෙළි දැන් නැතුවා උතුරත් දකුණත් සදහට වෙන්වුවා - එකට හිටපු වැසියන් වෙන් කෙරුවා සිහලුත් දෙමලුත් මේලෙස විරසක වුවා-ඉතිහාසයත් සුද්දා කණපිට පෙරලුවා එකම ලෙයට විරුදුව උන් අවි ගත්තා-දකුණේ සිහළ උතුරේ දෙමළුන් යයි කීවා අල්ලපු රටත් මීට උඩ ගෙඩි දුන්නා - අනේ අපොයි අපෙ මිනිසුන් මැරුණා ගැහැනුන් හට මිනිසුන් නැතුවා - දරුවන් හට අප්පන් නැතුවා සිහළද දමිලද නොම වන්නා - එකම ලෙයින් පැවතෙන්නා දැන්වත් ඉතින් තොපෙ ගොන්කම් පන්නා - ජාතියක් ලෙස එක්වවූ රුසි පෙන්නා ... (නි)
ඒකනම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි! මෙයාලා ආයි නැගිටලා ආවත් අපේ වීරයෝ මෙයාලට ජීවත් වෙන්නනම් දෙන එකක් නැහැ! ආයිත් නිදාගන්නම තමයි වෙන්නේ...!!!(ස)
නැවත ප‍්‍රභාකරන් වැන්නෙකු බිහි වන්නේ තවත් වසර 2000 ක් ඇවෑමෙන් නිසා ----ශී‍්‍ර විශ්ණුදෙවියන් සුරකින මේ පින්බිම එතෙක් සුරක්‍ෂිත කිරීමට ---- රන්මලක්ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින් බිමේ...... පස්පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.....(ස)
"විරුවන් වෙන්න සිහින දකින අය සොහොන් කොතේ නිදයි " කියල තමයි අපිට කියන්න තියන්නේ (ස)
තව ඉතිරි වෙලා ඉන්නේ මිලියන 2.2 ලු. ඒකත් ඉවර කරලා දාමු (ස)
පිස්සු ඩබල් (ස)
කයිවාරුව විතරයි (ස)
ඔය පෝස්ටර් ගහපු කට්ටිය හොයාගන්න ඕනේ (ස)
පොඩි බුරුලක්වත් දෙන්න එපා ආරක්ෂක අංශය අවධානයෙන් ඉන්න.(ස)
සතුරා අදුන ගන්න (ස)
කොච්චර හුළං ගැහුවත් මළ කොටියා ආපහු නැගිටින්නේ නෑ (ස)
ඔය කියන විරුවන්ට සොහොන් කොත තමයි අයිති (ස)
අපි ජිවත් වෙලා ඉන්නකල් අපි ලබා ගත්තු නිදහස නැති කර ගන්නේ නැහැ (දී)
එයාලට "පිස්සු" (ස)
එකත්වෙන්න පුළුවන් අපි නිදාගත්තොත් ඒ නිසා අපි අවදියෙන් ඉදිමු (ස)
කවුද මේ පෝස්ටරය ගහන්න ඇත්තේ? (ස)
මම නම් කියන්නේ ලංකාවේ මේ යන විදිහට නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්නේ නැහැ (දී)
අළු යට ගිනි, ඉතුරු ගිනි ටිකත් නිවලා දාමු (ස)