IMG-LOGO

ඕස්ටේ‍්‍රලියා - දකුණු අප‍්‍රිකාව ටෙස්ට් තරගයේ විසදුමක් නෑ

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (26) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පැවැති තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වීම කැපී පෙනේ. ලකුණු 430 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකාව තරගය අවසන් වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 248 ක් රැස්කර සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම  ඕවර 70 කදී කඩුලූ 8 ට 267 දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 සහ දෙවැනි ඉනිම  ඕවර 148 කදී කඩුලූ 8 ට 248 (ඇල්විරෝ පීටර්සන් 24, ඒ. බී. ඩිවිලියස් 33, එෆ්. ඩූ ප්ලිසිස් නොදැවී 110, ජැක් කලිස් 46, නේතන් ලියොන් 49/3, පීටර් සිඞ්ලි 65/4)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා - දකුණු අප‍්‍රිකාව ටෙස්ට් තරගයේ විසදුමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site