හොරෙන් ඕස්ට්‍රේලියාවට යද්දී නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල දක්ෂීණ නාවුක කඳවුරට ඉරිදා ගෙන ආ සිය දෙනා දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා අද නියෝග කළේය. මේ පිරිස අතර සිටින දරුවන් සය දෙනා මව්වරුන්ගෙන් වෙන් නොකරන ලෙස ද නියෝග කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු
අනේ මන්ද මේ රට ආසියාවේ ආශ්චර්‍යයලු ...විරැකියාව 4.9% ලු ... .. නමුත් කොල්ලෝ ඔක්කොම රට පනිනවා ....(ස)
ඒ මිනිස්සු යන්නේ මෙහේ ඉදලා හොද අනාගතයක් නැති නිසානේ. (නි)