ශ්රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අඟහරුවාදා අභ්‍යාවකාශ ගතකිරීමට සියල්ල සූදානම් බව සුප්‍රිමි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා අභ්‍යාවකාශ ගතකිරීමට නියමිතව තිබුන ද චීනයේ අයහපත් කාලගුණය සහ තාක්ෂණික පිරික්සුම් හේතුවෙන් දින පහකට එය කල් දැමිණි. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරන වේලාව ගැන තවමත් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භය වෙන්න එපා. චන්ද්‍රිකාව ගියපයින්ම ආයිත් එනවා. මට ඒක ෂුවර්. (නි)
රටේ ජනතාව බඩේ ගින්දරින් හිටියේ සැටලයිට් එකක් යවාගන්න බැරුව (ස)
මාර දියුණුවක් නේ. අපි මේ ආශ්චර්යය කරන්නේ ණය ටික හිරවෙනකම්ල්ද? (නි)
ගියාම කියන්නම් ගියා කියලා
සාර්ථක වේවා ,සුභ ගමන් (ස)
මේ උඩ යන්නේ කාගේ සල්ලිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සාර්ථක ගමනක් සදහා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබේවා! (නි)
චීනා අපිට බොරු කරන එකක් නැහැ නේද? (නි)
ලංකාවේ නම රන් අකුරෙන් ලියවෙන දවසක් (දී)
ලංකාවෙ දේශපාලඥයෝ ටිකත් ඕකෙම පටවලා යැවුවා නම් රටට හොද කලක් යයි...හික් හික්... (නි)
සුභ ගමන්! හැබැයි අමතක නොකර බඩු මිළ තියලා යන්න. (නි)
ඔවු ඉතිං. චන්ද්‍රිකාවක් නම් ඉතිං උඩ අරින්නම එපැයි. (නි)
ජයවේවා. ලංකා මාතාවට හොද දවසක් (දී)
සාර්ථක වෙයිද? (නි)
සාර්ථක ගමනක් වේවා! (නි)
ලෝක පුජිත දවක් අපිට හෙට (දී)
අපිත් බලන් හිටියේ මේ දවස එනකල් තමයි (දී)
සුභපැතුම්......
සාර්ථක වේවා..!! නැත්තම් විපක්ෂයට තව මාතෘකාවක් වේවි. (නි)
බඩු මිලත් ඒකෙම අමුණල යවයිද මන්ද (ස)
සාර්ථක ගමනක්ම වේවා ...!!!(ස)
පළාතකවත් ඉන්න එපා දුවන්න.....මේඩ් ඉන් චයිනා (ස)
අපේ දු පුතුන්ගේ දක්ෂකම
සුභ ගමන් සුප්‍රීම් සැට් !!! (ස)
සුභපැතුම්
ජය ශ්‍රී!!!! (නි)
ලොකු ආඩම්බරයක් අපේ රටට. (නි)
සාර්තක ගමනක් වේවා !! අපිට සජීවීව දැක ගන්න පුළුවන්ද ?? (ස)
ෂුවර් එකට යාවිද ? (ස)
මේ පාරවත් සාර්ථක වුණොත් හොදයි. (නි)
ප්‍රමාධය පසුතැවීමට හේතු වේ . ... කියලා හිතාගන්නකෝ යාළුවෝ ටික (ස)
මට මේ ගැන ආඩම්බරයක් දැනෙනවා (ස)
මේක ඇත්තටම අපේද? (නි)
ප්‍රතිඵලය කුමක් වුවත් මෙවැනි විද්‍යාත්මක අත්හදාබැලීමක් අගය කළ යුතුයි. (නි)
සුභපැතුම් සියලු දෙනාටම
අත්තටම යයිද