ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියේය. නවසීලන්ත පිල සිය මුල් ඉනිම සඳහා ලකුණු 412 ක් ලබාගත් හෙයින් කඩුලූ 7 ක් පමණක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා පිල නවසීලන්තයට වඩා ලකුණු 369 ක් පසුපසින් සිටී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මිනිස්සුන්ගේ ශ්‍රමයයි , සල්ලියි (ස)
මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද නිශා, අධාල නැති දෙයක්නේ මේ කිව්වේ (ස)
මොනවද මේ නිශා කියවන්නේ? (නි)
චමින්ද වාස් ගුරු මුෂ්ටිය තියාගෙන නැහැ .සංගවත් මහේලවත් ගොදුරුකරගන්න හැටි දැන් එයාල දන්නවා .(ස)
මාවන් දාල බැට් කරන්නත් කියල දුන්නනම් අපි අනාතයි .(ස)
විකට් තුනක් ගියා කියලා ඇයි බයවෙන්නේ? තව හතක්ම තියෙනවනේ. (නි)
ලෝකයත් එක්ක අපි ඉදිරියටම යන්න ඕනෑ. (නි)
ගේම ගොඩට ගනීවි කොහොම හරි අපේ පසු පෙල (ස)
සවස පැවැති මන්දාලෝකය.... අනේ මන්දා. (නි)
අපේ කොල්ලන්ට පුළුවන්
බය වෙන්න එපා මොකුත් වෙන්න් නැහැ
කොහොම හරි ගොඩ ගන්න
අයියෝ සල්ලි