අලූත්වැඩියාවක් නිසා ගාලූමුවදොර පිටියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගයේ එක් මං තීරුවක් තාවකාලිකව වසා දැමූ බව පොලිස් රථවාහන මූලස්ථානය පවසයි. කොළඹ කොටුවේ සිට ගාලූ මුවදොරට ඇතුළුවන වාහන කොම්පඤ්ඤවීදිය හරහා පැමිණිය යුතු යැයි ද පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ....කමක් නැහැ .... (දී)
පාරත් චීනෙට විකුණලද දන්නේ නෑ (ස)
කිසිවක් අප සිතන ආකාරයට පැහැදිලි නැත. අප දකින ආකාරයට අවසන් වන්නෙද නැත. (නි)
අයියෝ සල්ලි
ඇයි ඒ? ලැම්බොගිනි රේස් එකක්වත් තියෙනවද දන්නෙ නැහැ. (නි)
කාර් රේස් එකක් තියන්නවත්ද ? නොදන්න නිසා අහන්නේ (ස)
මට නම් හිතෙන්නේ රහස් වැඩක් වගෙයි. (නි)