ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අන්තර්ජාතික තරගාවලි දෙකක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබන වසරේ (2013) පළමු මාස තුනේදී ප්‍රධාන තරගාවලි දෙකකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල ජනවාරි මස 26 වැ 27 November 2012
හොරොන් ගිය ලක් කත අමාරුවේ ඩුබායි රටට ඇතුළු වීමේ තහනමක් පනවා ඇති ශ්‍රී ලාංකික කතක ඩුබායි ගුවන්තොටේ දී ආගමන නිලධරයනට ඩිරාම් 10,000 ක් (රුපියල් 36,000) දී ගුවන් තොටින් පි 27 November 2012
චීන නැවියා සැකපිට එම් 16 රයිපලයකින් නිකුත්කළ පතුරොම්කොපු තොගයක් කොළඹ වරාය අසල බෝට්ටුවකින් සොයා ගැනීමත් සමග චීන නාවිකයකු අත් අඩංගුවට ගත් නාවික හමුදාව 27 November 2012
බොරු මඟුලේ මනාලිය රිමාන්ඩ් ලන්ඩනයේ පදිංචි වී සිටීම සඳහා බොරු විවාහයක් කැර ගන්නට සැරැසෙද්දී විවාහ ලේකම් කාර්යාලයට කඩා වැදුණු ලන්ඩනයේ දේශසීමා ඒජන්සිය විජේකෝන 27 November 2012
මාධ්‍යවේදීන්ට වදුරඹදී බණ තහනමක් වඳුරඹ ගුළුගහකන්දේ සුමේධ ධර්මායතනයේ අද (27) ධර්මදේශනාවක් සඳහා සහභාගිවීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොලැබිණී. එහි බණ ඇසීමට වාහන සිය ගණනකින් පිර 27 November 2012
ලක් චන්ද්‍රිකාව උඩුගුවනට යවයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව අද පස්වරු 3.43ට චීනයේ ෂිවෑං අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව උඩුගුවනට යැවූ බව සුප්‍ර 27 November 2012
නිධානෙ මරාලයක් වේ නිධානයකින් ගත් දඹරන් කාසි රන්වන් පාට ඊයම් කැබලි (වරාගන්) තොගයක් මුදලාලි කෙනකුට විකුණන්නට යද්දී දිඹුලාගල දී තිදෙනකු අත්අඩංගුවට ගත් 27 November 2012
විෂ වෙදාගේ දළ කැඩේ කොග්ගල ස්ර්ප විමානයක් වටලා එය පවත්වාගෙන ගිය බව කියන විෂ වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට බව වන ජීවි නිලධරයෝ කියති. නාගයින් පිඹුරන්, කට 27 November 2012
සාගම සෑය ළඟ විරෝධයක් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්හි සාගම මොට්ටයාගල පුද බිමක නැගෙනහිර මායිමේ ඌරක්කායේ නටඹුන් චෛත්‍ය ඩෝසර කිරීමට විරෝධය පළකරමි 27 November 2012
බදාදා සඳ එළිය අඩුවේ බදාදා රාත්‍රී සඳ අඳුරු වන බව ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සවස 5.45 සිට රාත්‍රී 10.21 දක්වා චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාව හරහා ගමන් කරන බැව 27 November 2012
ලෝක හොකී ලීග් තරගාවලියට ශී‍්‍ර ලංකා පිල කටාර් යයි එෆ්. අයි. එච්. පිරිමි ලෝක හොකී ලීග් තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා දෝහා කටාර්හිදි පැවැත්වේ. තුර්කිය, කටාර්, අසර්බයිජ 27 November 2012
මාතලේ රෝහලෙන් තව ඇටකටු මාතලේ මහා රෝහල් භූමියේ අඩු ගණනේ සිරුරු හතරකවත් ඇටකටු ඇතැයි මාතලේ පොලිසිය කියයි. අද හිස්කබලක කොටස් ද සොයා ගත්තේය. මාතලේ මහේස්ත්‍රාත 27 November 2012
මාතර දොස්තරනෝනා ගෙදර යයි මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය ගාල්ලට ගොස් සිය මව්පියන් සමග ගෙදර ගියාය. ඇය එහි පැමිණියේ අනුරාධපුරයේ සිටය. 27 November 2012
ඕල්කට් අනුස්මරණ කි‍්‍රකට් තරග කල් යයි කර්නල් හෙන්රි ඕල්කට් තුමා විසින් ආරම්භ කරන ලද බෞද්ධ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ඕල්කට් අනුස්මරණ සීමිත ඕවර ක් 27 November 2012
වෙනසක හැටි එංගලන්තයේ බටහිර සසෙක් හි බොග්නෝර් රෙගිස් නගරයේ රේස් ඔට්ටු ඇල්ලීමට එන කාන්තාවක් අවුරුදු හතරක් වයසැති තම දියනිය බලූ පැටවකු මෙන් බුකි 27 November 2012
දිසාපාමොක්ට ඇප පාසල් සිසුවකුට පහරදුන්නැයි සැකපිට වඳුරඹ මැදි විදුහල්පති එස්. ජයවර්ධන මහතා රුපියල් පන්දාහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බද් 27 November 2012
සෞදියේ කසිප්පු පෙරද්දී මැරේ සෞදි අරාබියේ අල් කොබාර් සෞදි නිවෙස්හි ගෘහ රියදුරන් ලෙස පැමිණී හෝමාගම කිරිවත්තුඩුවේ දෙදෙනකු ගෑස් කාන්දුවකින් මියගිය බව සෞදි පොලිස 27 November 2012
සමරවීර - රන්දිව් සටන දිගටම ගෙන යති කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා* ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් 27 November 2012
සත්‍යක්‍රියාව අවසන් කිරිමැටියාන ලණුවිල සන්තානාපුර ජනපදයේ ලංකාතිලක විහාරයේ කඨින පිංකමට සැරැසිලිකරමින් සිටි පිරිසට පහරදුන්නත් බෞද්ධ හා කතෝලික සහායෙන 27 November 2012
නැට්ටා කොටා බෙහෙත් ඉල්ලාගෙන ඇවිත් ඇලහැර, බකමූණ, ඔරුබැඳිසියඹලාව හා දමනයාය ඇතුළු ගම්බිම් කලක් තිස්සේ හොල්ලාගෙන සිටි නැට්ටකොටා පස්දින මෙහෙයුමකින් පසුව නිර්වින්දනය කැ 27 November 2012
මැණික් ගඟට බහින්නෙ බලාගෙනයි කතරගම හරස් කර ඉඳිකළ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයක් අද 27 විවෘත කළ බව වෙහෙරගල ජලාශය භාර ඉන්ජිනේරු අමරජිත් ලීයනගේ මහතා පැවසිය. අඩි එ 27 November 2012
මිනිස් කකුලක් වැල්ලට පාවේ නිල් ඉටි කොළයක ඔතා වෙළුම් පටිවලින් බැඳ තුබූ මිනිස් කකුලක් පුල්මුඬේ වෙරළට පාවී ආ බව පුල්මුඬේ පොලිසිය කියයි. මේ කකුල නරක්වී තිබිණි. 27 November 2012
මහවිරු දිනයේ කොළ බෙදූ පහක් කොටුවේ කොටි සංවිධානයේ මහ විරු දිනයට සූදානම්ව සිටි බව කියන පස් දෙනකු අක්කරපත්තු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මහවිරු දිනයේ ව 27 November 2012
ජනපති කතානායක මන්ත්‍රී සුවදුක් විමසයි තංගල්ල රිය අනතුරින් එජාප මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිස බැලීමට කතානායක චමල් රාජපක්ෂ මහතා මාතර රෝහලට පැමිණියේය. මහින්ද 27 November 2012
මුරුසි ධීවර නැවක් අත්අඩංගුවේ මෙරට මුහුදු සීමාවට පැමිණි මුරිසියේ මසුන් අල්ලන කුඩා නෞකාවක් රංගල නාවුක කඳවුරේ නිලධාරීන් විසින් මුහුදේ දී අත්අඩංගුවට ගෙන කොළඹ වරාය 27 November 2012
බස් වර්ජනය තෙවැනි දිනටත් අම්බලන්ගොඩ කොළඹ පෞද්ගලික බස් සේවක වර්ජනය අද තෙවැනි දිනටත් පැවැත්වේ. බස්නාහිර පළාතේ අනුමත සීමිත නැවතුම් පොළවල බස් නැවැත්වීමට බලධරය 27 November 2012
කිරිමැටියාන පන්සලේ සත්‍යක්‍රියාවක් වෙන්නප්පුව කිරිමැටියාන ශ්‍රී ලංකාතිලක විහාරයේ කඨින පිංකමට සූදානම්වෙමින් සිටි දායකයන් පිරිසකට ආයුධ රැගත් පිරිසක් පහදීමට විරෝධය ප 27 November 2012
මන්ත්‍රී රියේ හැපුණු මගියා මරුට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ගමන් කළ රියේ රන්න වාඩිගලදී 39 ගැමියකු හැපී මරුමුවට පත්වූ බව පොලී 27 November 2012
කච්චේරියේ ගින්න බිම් මහලටත් පැතිරෙයි කොළඹ කච්චේරියේ ගින්නෙන් එහි උඩමහල සම්පූර්ණයෙන්ම දැවී ගිය බවත් රාත්‍රී දහය පමණ වන විට බිම් මහලටද ගින්න පැතිරුණු බවත් එහි නිලධරයෝ ක 26 November 2012
කච්චේරි ගින්නෙන් ලිපි ලේඛන රැසක් ඉවරයි කොළඹ කච්චේරියේ ඉහළ මාලයේ ඇතිවූ ගින්නෙන් එහි ලිපිලේඛන රැසක් දැනටම වැනසෙන්නට ඇතැයි නිලධරයෝ කියති. ගින්න නිවීමට ගුවන් හමුදාව, ගිනි නි 26 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026