හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ගමන් කළ රියේ රන්න වාඩිගලදී 39 ගැමියකු හැපී මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. අනතුර වළක්වන්නට යද්දී මන්ත්‍රී රිය බසයක හැපී මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූහ.![bus-1[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/11/bus-11.jpg)
![jeep[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/11/jeep1-600x450.jpg)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කවුද වැරදි (දී)
මේ බස් එක ගිහින් තියෙන්නේ වැරදි පැත්තේ (ස)
හෙට අනිද්දම පැත්ත මාරු කරාවිද ??(ස)
ලංකාවෙ ඉපදුනා නම් වේදනාව විදගෙන අසාධාරනය බල බලා මැරෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. (නි)
හමුදා වාහනේට එක මාර්ග නීතියක් , ප්‍රභූ වාහනේට තව මාර්ග නීතියක්, මන්ත්‍රී වාහනේට තවත් මාර්ග නීතියක්, පුද්ගලික බස්රථයට වෙනමම මාර්ග නීතියක්. මේවා දැන දැනත් ඇයි මේ ගැමියා පාරේ ගියේ. සම්පූර්ණ වැරැද්ද ගැමියා අතේ. මේ ගැමියාගේ පවුලේ තියෙන දෙයක් විකුණා අනිත් පැත්තට වන්දි මුදලක් ගෙවිය යුතුයි. (නි)
ෂුවර් එකටම වැරදිකරු මිගියම වෙන්න ඕනෑ. (නි)
අපි හරියටම දන්නෙ නැහැනේ වාහනේ එළෙවුවේ මන්ත්‍රීතුමාමද කියලා. (නි)
කොහොමත් මැති ඇමතිවරුන්ට උණ ටිකක් වැඩියි. (නි)
ඔන්න කණෝ පිනුම්..!(නු)
දැන් කවුද ඒ මනුස්සයාට වග කියන්නේ (දී)
අයියෝ! (නි)
ඉස්සර නම් කොටි ත්‍රස්තවාදීන්ට බයේ පාර්ලිමේන්තුවේ කට්ටිය පිරිවරත් එක්ක වේගෙන් ගියා.. එහෙත් දැං එහෙම කරන්නේ කාට බයේද? මමත් කැමතියි දැන ගන්න..!(නු)
මගියා වැරදියි තමා.. මන්ත්‍රීගේ වාහනය පාරේ යන වෙලාවෙ පාරේ ගිය එක තමයි වැරද්ද...!(නු)
මේක තනිකරම අපේ පොලිසියේ වැරැද්ද. මන්ත්‍රීලා ඇමතිලා යන වෙලාවට එයාල පාර බ්ලොක් කරලා මගීන්ව අයින් කරන්න එපැයි ? (ස)
ලංකාවේ නීතියට මොකද වෙලා තියෙන්නේ .. ගොවියන්ට නිවන් සුව ලැබේවා (ස)
ඒ මනුස්සයාට කවුද දැන් වග කියන්නේ
අහිංසක මනුස්සයා
වැරැද්ද කාගේද කියලා නොදැන මෙහෙම කතා කරන එක වැරදියි (දී)
රොහාන් ඔයා කොහේ ඩුබායි වලද හිටියේ .? මාර නීතියක් නේ ? (ස)
ඔය යන වේගෙට නොමරුනොත් තමයි පුදුමේ
රොෂාන් ඔයා ඩුබායිද ? (ස)
අන් ඒ අහිංසක මනුස්සයා
ඒ මනුස්සයාගේ පවුලේ කට්ටියට මොකද වෙන්න් (දී)
ඇත්තටම කවුද වැරදි
ඒ මනුසයාට වන්දියක්වත් දෙන්න (දී)
ඒ මනුස්සයා අසරණ මනුස්සයෙක්
බස් එක යන්නේ වැරදි පැත්තෙන් (ස)
මෙහෙම දෙයක් වෙයි කියලා හිතාගෙනද එලියට බහින්න ඇත්තේ (දී)
මමනම් මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)
මැදපෙරදිග නීති ලංකාවට හරියන්නෙ නැහැ. (නි)
අහිංසක මනුස්සයෙක් මැරිලා. පවු. (නි)
අයියෝ අපරාදෙ ගැමියෙක් මැරිලා මෙයා බේරිලානේ..!(නු)
අපි නොදන්නවායැ මැති ඇමති ගොල්ලන්ගෙ වාහන පාරේ යන හැටි. පාර අයිනේ නෙමෙයි, ගෙවල් ඇතුළේ හිටියත් විසිවෙනවා යන වේගෙට. (නි)