ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ලබන වසරේ (2013) පළමු මාස තුනේදී ප‍්‍රධාන තරගාවලි දෙකකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියි. ලෝක කුසලාන තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල එක්දින තරග 5 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගි වීම සඳහා පෙබරවාරි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස වැඩි වුණාට පොත්ත සුදුනම් චාන්ස් එක තියෙනවා .(ස)
ඒකනම් ඇත්ත දන්න දවසේ ඉඳලා ගහන්නේ එකම ටීම් එක 35, 40 වෙච්ච අයත් ඉන්නවා තාම , ගමේ ඉන්නවා ඕන තරම් හැකියාව තියන අය. ඔවුන් එක් කර ගන්න (ස)
ඔන්න තවත් රජ කෑමක් කන්න අවස්ථාවක් අපේ ගැහැණු ළමයි ටිකට (ස)
අපේ කාන්තා ක්‍රිකට් නම් සත පහකට වැඩක් නැහැ.. ගම්පලාතකට ගියා නම් හොද දක්ෂ ළමයි හොයාගන්න පුළුවං.. (නු)