කොග්ගල ස්ර්ප විමානයක් වටලා එය පවත්වාගෙන ගිය බව කියන විෂ වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට බව වන ජීවි නිලධරයෝ කියති. නාගයින් පිඹුරන්, කටකළුවන් ඇතුළු උරගයින් එහි විය. උපාය දූතයකුට රුපියල් ලක්‍ෂ දහයකට සර්පයන් තිදෙනකු විකිණීමට යද්දී විෂ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නයෙක් තියාගෙන අර නලගන උසාවි ගෙන ඇවිද්දා.. මෙයාගේ නයි විමානෙ කෙහෙන් කෙලවර වෙයිද මන්දා...(නු)
මාර දේවල්නේ අපේ රටේ වෙන්නේ.? සර්පයෝ ඇති කරනවා විකුණනවා ඒඅස්සේ සමහර අය සර්පයන්ව ආදරයට ඇති කරනවා.. මොකද අපේපේ මේ වෙන්න යන්නේ..?(නු)
ලංකාදීප තමයි අපිට හොදම... (නි)
බලමු මෙයාට දෙන දඩුවම් මොනවද කියලා. (නි)
කරන දෙයක් මිනිස්සුන්ට හොද වෙන වැඩක් කරන්න (දී)
වැඩේ වැරදියි
තායි රටේ නම් ඔය වගේ තැන් තියනවා. මෙයාටත් තිබුනෙ අවසර ලබාගෙන ඕක කරන්න.ඔය වගේ වැඩ වැරදි විදියට කරල බේරිල යන්න දේශපාලනේ කරන කෙනෙකුට නම් ඒ හැටි කජ්ජක් නෙමෙයි.(ස)