මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය ගාල්ලට ගොස් සිය මව්පියන් සමග ගෙදර ගියාය. ඇය එහි පැමිණියේ අනුරාධපුරයේ සිටය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා
අපි මොනවා කියන්නද නෝනා? ඔයාම තමයි ඕවට උත්තර දෙන්නත් ඕනෑ. (නි)
දැන් ටෙලිනාට්‍යක රගපාලා ඊළග පාර ඡන්දෙ ඉල්ලන්න...ඔබට ජය නියතයි.... (ස)
හොඳ නෝනා. කොහේ ගියත් ගෙදරට ආවනෙ. (නි)
දොස්තර කෙනෙක් වුණහම මීට වැඩිය වැදගත්කමක් තියෙන්න ඕනෑ නේද? (නි)
ඉදිරියේදී තව අලුත් ආරංචි අහන්න ලැබෙයිද දන්නෙ නැහැ. (නි)
පිස්සු ඩබල් (ස)
මෙයාලට හොඳ වැඩක් තියෙනවා වගේ , හොඳ දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද ? (ස)
එයා හුගක් ජනප්‍රිය වුණා. (නි)
මොනවා වුණත් ඇය මහජනතාව අතර ඉතා ජනප්‍රිය වුණා. (නි)
අයියෝ සල්ලි
කවුරු නැතත් මම ඉන්නවා. ප්‍රශ්නයක් නෑ (ස)
ජනප්‍රිය වුණා නොවේ ප්‍රසිද්ධ වුණා (ස)
අනේ මේ නෝනා නිසා සතියක් තිස්සේ ලංකාවේ අපි වින්ද කරදරයක්? මින්පස්සේ කොහේහරි යන්න ඕනෑ නම් කලින් කියන්න හොදේ. (නි)
යමෙකුට කරදරයක් වුණ විට පවුල් ආරවුල් වැඩිවෙන ලෙස අදහස් දක්වමින් සතුටු වීම සුදුසු නැත ..(ස)
ප්‍රියන්ත, පිරිමි කෙනෙක් වගේ ගැහැණු කෙනෙක්ව එහෙම ලේසියෙන් නැවත නිවසට ගන්න බැහැ. (නි)
නෝනා මහත්තයට කියල අම්මලත් එක්ක වන්දනාවේ යන්න ඇති. බිස්නස් කරන මහත්තුරුන්ට ඒවාට විවේක නැහැනේ. මහත්තයට නෝනගෙනුත්, පවුලේ අයගෙනුන් පලි ගැනීමේ සිතක් පහල වෙලා රටට ප්‍රසිද්ධ කරන්න ඇති. කවුරු උනත් ආත්ම ගරුත්වයක් තියන මනුස්සයෙක් නේ. .(ස)
ගෙයි ගින්දර පිටට දෙන්නෙ නැතුව එයා තනිවම හිත සන්සුන් කරගන්න ඇති. (නි)
මේ වගේ අය හිරගෙදරට ගන්නේ නැද්ද ? (ස)
අම්මෝ, මෙයාගෙන් නම් "නිර්වින්දනය" වෙන්න හොඳ නෑ.ඔපරේෂන් ඒක අතරමඟ කියන්නේ නැතිව අතුරුදහන් උනොත්? (නු)
මහත්තයා ආවෙ නැද්ද මෙයා එක්ක යන්න..!(නු)
මට තේරුනේ නැහැ (දී)
නිර්වින්දනය කරල මාසයක් තියන්න ඕනෑ මෙහෙම කරනවට. (නි)
මහත්තයා වැරදි දෙයක් කරලද දන්නේ නැහැනේ. (නි)
මේ වගේ කෙනෙක් දොස්තර වැඩේ කරන එක හරිම අනතුරුදායකයි. (නි)
මට මේ පුවත තේරුනේ නැහැ (දී)
අපි දෙන්නත් තරහා වෙලා එහේ මෙහේ ගිහින් ඉන්නවා. මීට පස්සේ අපිත් ප්‍රචාරය කරන්න ඕනි මේ වගේ(ස)
ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මිනිස්සු විසදාගනීවි. (නි)
සිය මව්පියන් සමඟ ගෙදර ගියාය. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා.(නු)
ඇති යන්තම් ....දැවෙන ජාතික ප්‍රශ්නයක් විසදුනා. (නි)
මොකද්ද මේ අගක් මුලක් නැති කතාව (දී)
බෝධි පූජාවේ බලයෙන් දොස්තර නෝනාට යහපතක් වේවා! (නි)
යන්තම් ඇති. වැඩවර්ජනයක් නොකර ප්‍රශ්නේ විසදාගත්තා. (නි)
මොකටද අනුරාධපුරයේ ගියේ (දී)
පවුලේ ප්‍රශ්න තියනවා නම් ඒ අය ඒවා විසදගනීවි. දැන් සියළු දෙනාම සතුටින් විසිරයන්න. (නි)
මේ අයත් මානසිකව වැටෙනවා නම්, ආයෙත් වෙන කතාකරන්න දෙයක් නැහැ. (නි)
මෙහෙමත් දෙයක්