කතරගම හරස් කර ඉඳිකළ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයක් අද 27 විවෘත කළ බව වෙහෙරගල ජලාශය භාර ඉන්ජිනේරු අමරජිත් ලීයනගේ මහතා පැවසිය. අඩි එක බැගින් දොරටු දෙකක් ද අගල් හය බැගින් දෙකක් ද විවෘත කර ඇත. තත්පරයට ජලය ඝන අඩි 2000ක් පිටවෙන අතර ජලාශයේ ජලය අක්කර අඩි 60000ක් පිරි පවති. වාන් දොරටු වීවෘත කිරිමත් සමග කතරගම හා සෙල්ල කතරගම ආශ‍්‍රිත මැණික් ගෙඟ් ජලය වැඩි වි ඇත. මැණික් ගඟට බැසිමෙන් වළකින ලෙස කතරගම පොලිසිය ජනයාගෙන් ඉල්ලයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිමයෙන් පරිස්සමෙන් වන්න (දී)
කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා ...මගෙ රට සව්සිරියෙන් බැබළේවා (ස)
කිඹුල්ලු එහෙම නැහැනේ. එහෙනම් කමක් නැහැ. (නි)
කරන දෙයක් පරිස්සමෙන් (දී)