ඇලහැර, බකමූණ, ඔරුබැඳිසියඹලාව හා දමනයාය ඇතුළු ගම්බිම් කලක් තිස්සේ හොල්ලාගෙන සිටි නැට්ටකොටා පස්දින මෙහෙයුමකින් පසුව නිර්වින්දනය කැර අල්ලාගෙන බැඳීමට වනජීවි නිලධරයෝ සමත්වූහ. මේ සතා සුදුසු වනයකට රැගෙන යාමට නියමිතය. මහවැලි කලාප පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති මහතා පැවසූයේ මේ අලියාගේ සිරුර පුරා වෙඩි වැදීඇති බවයි. වෙඩි වැදුණු අලියකු බොහෝ විට යළි ගම්වදිනුයේ මිනිසුනට ඒබව දැන්වීමට යැයි ඔහු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක වන සත්තු ඉන්න තැන් අහිමි කල මිනිස්සුන්ට මොන දඩුවම්වත් නෑ (ස)
කටින් කියලා ඉල්ලා ගන්න පුලුවන්ද (දී)
නැට්ට කොටාගේ පින්තූරයක් දාන්නකෝ අපිටත් බලන්න (ස)
ගැටගහලා ඉන්නකොට බොහොම අහිංසක පාටයි. දකිනකොට දුකත් හිතෙනවා (ස)
අසරණ සතෙක් නේ
අනේ ඔය සතාගේ නැට්ට කොට කරේ අසත්පුර්ශයෝම තමයි (ස)
අහවලාටත් කවදාහරි වෙන්නේ මේකම තමයි. (නි)
ඒ සත්තු හරිම අහිංසකයි
සත්තු උනත් දන්නවා නිසි තැන
පව් අසරණයා
ගෙදර කෙනාද අහවලා කිව්වේ (ස)
අහවලා කියන්නේ කාටද? අර දෙවියන්ටද ? (ස)