ලෝක ශූර මොරටුව වේල්ස් කුමරුවෝ සම්මාන ලබති මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් වන මෑතකදී ලෝක මට්ටමේ ජයග්‍රහණ ලැබූ කැරම්, ක්‍රිකට් සහ වූෂු ක්‍රීඩ 30 November 2012
ථෙරපුත්ත ජාතික පාසලට පළමු ඉනිමේ ජයක් අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල සහ සූරියවැව ජාතික පාසල අතර පැවැති වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයෙන් ථෙරපුත්ත ජාත 30 November 2012
නවසීලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සමකරති උසස් මට්ටමේ වේග පන්දු යැවීමක් හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතාව මේ යයි කදිමට නිරාවරණය කළ නවසීලන්ත කී‍්‍රඩකයෝ කොළඹ පී. ස 30 November 2012
වඩිනාගල අදත් හෙල්ලේ අම්පාර වඬිනාගල අද අලුයම දෙවරක්ම පොළොව හෙල්ලුම් කෑ බව එහි වැසියෝ කියති. වඬිනාගල ඇතුළු ගම්මාන කිහිපයකට මෙම තත්ත්වය දැනී ඇත. පෙරදින ද ත 30 November 2012
වඩිනාගල යළි හෙල්ලේ අම්පාර වඩිනාගල අද තෙවරක් හෙල්ලූම් කෑ බවත් අද සවස හතට අන්තිම චලන සිදුවූ බවත් එහි වැසියෝ කියති. සබැඳී පුවත්.... වඩිනාගල හෙල්ලෙයි වඩිනා 29 November 2012
කතානායක උසාවි ඉල්ලීම ඉවත දමයි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත අභියාචනාධිකරණය කළ දැනුම්දීම කතානායක චමල 29 November 2012
තිදෙනෙක් කොපි කරති නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රජා සංවර්ධන නිලධරයන් වෙනුවෙන් පැවැත්වූ කාර්යක්ෂමතා හා කඩඉම් පරීක්ෂණයේ පළමුවැනි පන්තියේ විභාගයේ 29 November 2012
ඉපදෙතොත් මෙන්න රට ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බවය 29 November 2012
මලල ක්‍රීඩකයා යළි රිමාන්ඞ් චීන කතකගෙන් රුපියල් ලක්ෂ 40 ක් පැහැර ගත් බව කියන මලල කී‍්‍රඩක රංග විමලවංශ හා හිටපු පොලිස් කොස්තාපල් සුමිත් වීරසිංහ යළි රිමාන්ඞ් කරන 29 November 2012
දොස්තරට නඩු? නොසැලකිල්ලෙන් තම බිරියගේ සැත්කම කිරීමෙන් ඇය මිය ගිය බව කියමින් ඇගේ සැමියා කොළඹ පෞද්ගලික රෝහලකට එරෙහිව කළ පැමිණිල්ල ගැන නීතිපති උපද 29 November 2012
විශ්ව විද්‍යාලය විස්සයි20 තරගාවලිය 7දා ඇරඹේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ රෙඞ්බුල් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන අන්තර් විශ්ව විද්‍යාලය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බ 29 November 2012
නම නොකියා මර්වින්ට දෙහි කපයි කැළණියේ කුකුළුමස් කඩ වහන්න හදන්නේ තමන් ළඟ සිටින අයට ඒ අවස්ථාව දෙන්නයි. මස් කෑම නතරකිරීමට පෙර ගණිකා නිවාස, මසාජ් ක්ලිනික්, ගංජා, කප්පම 29 November 2012
ලූණු වෙළෙන්දාට නඩු කල් ඉකුත් වූ ලූණු නැවත ඇසුරුම්කර විකිණීමට සුදානම් කැර තිබියදී පිටකොටුව පරණයොන්වීදියේ කඩයකින් අත්අඩංගුවට ගත්බව පාරිභෝගික අධිකාරි 29 November 2012
ඉන්දියා ධීවර ආක්‍රමණය එපා ඉන්දියා ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමට එරෙහිව උතුරේ ධීවරයෝ යාපනයේ ඉන්දියා මහා කොමසාරිස් කාර්යා 29 November 2012
මාතලෙන් තව හිස් කබල් මාතලේ මහා රෝහලේ සමූහ මිනී වළෙන් බ්‍රහස්පතින්දා (29) වන විට හිස් කබල් දහයක් ගොඩගත් බව අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන කියයි. දින තුනකින් කැණී 29 November 2012
‘කොත්මලේ වේල්ලට අනතුරක් නෑ‘ කොත්මලේ ජලාශයේ ජලමට්ටම සියයට 81 දක්වා වැඩි වී ඇත. ඉඩෝර සමයේ ජලමට්ටම සියයට 27ක් විය. ජලාශ වේල්ල පුපුරා ඇතැයි පවතින කටකතාවේ කිසිම ඇත්තක් න 29 November 2012
හිටපු අග විනිසුරු තවත් වැඩකට පෙළගැසේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනපති ඔහුගේ බලය තහවුරු කිරීමට පණවාගත් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉන් පසුව බලයට ආ ජනපතිවරුන් තම බලය වැඩි කර ග 29 November 2012
බේබද්දෝ පිස්සු කෙළිති උතුරු මැද පළාත් සභා අය වැය ඡන්දය පැවති බ්‍රහස්පතින්දා මත් පැන් බී ගත් පිරිසක් තම නිල කාමරය අසල රැදී සිටි බවටත් තමාට බාධා කිරීමට එසේ 29 November 2012
වළවේ ගඟ ගංවතුර ගෙනෙයි දින කිහිපයක මහා වැසිත් සමග වලවේ ගඟ පිටාර ගලා ගම් බිම් රැසක් යටවිය. උඩ වලවේ ජලාශ්‍රය දොරටු විවෘත කිරීම නිසා ගෙඟ් වතුර මට්ටම වැඩිවිය. 29 November 2012
සාගම සෑයට කළ වැඩේට සඟරුවනෙන් විරෝධය අම්පාර තිරුක්කෝවිල් හි සාගම සෑය බැකෝ යොදා විනාශ කිරිමට එරෙහිව ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පියවරක් නොගත්තැයි සඳහන 29 November 2012
රිකී පොන්ටිං ටෙස්ට් දිවියෙන් සමුගනී අවුරුදු 17ක අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩා දිවියෙන් තමන් සමු ගන්නා බව ඕස්ටේ්රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං අද (බ්රහස්පත 29 November 2012
රිකී පොන්ටින් - ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමු ගැනීම පිළිබඳ අදහස් දක්වමින් මෙය මං ගොඩාක් දුරට හිතා බලා ගත් තීරණයක්. මෙම තරගාවලියේ මගේ ප්‍රතිඵල එයට ගොඩක් හේතු වුණා. එය මං මගෙන් බලාපොරොත්තු වුණ දෙය නෙමෙයි. 29 November 2012
එජාප සමුළු අතුරුතහනම් තීරණය කිවිදා එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා සමුළුව ලබන සෙනසුරාදාට (1) නොපවත්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව අතුරු වාරණයක් පනවන 29 November 2012
මස් පිඩු වාර්තාවක් ඊජිප්තුවේ මුස්තාපා ඉස්මයිල් (24) අත්දෙකේ බාහු වර්ධන අතින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීය. වසර කිහිපයක පටන් ශරීර ව්‍යායාම කිරීම නිසා මෙ 29 November 2012
අපි‍්‍රකා පුරුකක් හැළේ යාල ජාතික වනෝද්‍යාන මුල්ම බාරකරුවූ එංගල් බ්‍රෙෂ්ට්ගේ මිණිපිරි වූ ලිලි නෝනා (සුදු අම්මා) (79) මියගියාය. ඇය එංගල් බ්‍රෙෂ්ට්ගේ පුත් හැරී 29 November 2012
බුද්ධගයාවේදී ති‍්‍රපිටක සංගායනාවක් දඹදිව බුද්ධගයාවේදී සම්පූර්ණ ති‍්‍රපිටකය පාලි සංගායනයක් දෙසැම්බර් දෙවැනිදා ඇරැඹීමට යයි. මියන්මාරයේ ජාත්‍යන්තර ති‍්‍රපිටක මණ්ඩල 29 November 2012
එස්. එස්. පී. කොටකෙතනේ පදිංචියට යයි කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න බවත් හෙට අනිද්දාට කොටකෙතනේ පදිංචියට එන බවත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස 29 November 2012
රනිල්ට එරෙහි අතුරු තහනම විසිවෙයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිලකාලය තවත් වසර හයකින් දීර්ඝකැර ගැනීමට යතියි කියමින් ඊට එරෙහිව දෙවිනුවර ප්‍ර 29 November 2012
පන්දුව කිහිපවරක්ම මාරු කරයි මෙම තරගය සඳහා යොදාගන්නා ලද ‘කුකබරා’ වර්ගයේ පන්දුව කිහිප අවස්ථාවකදීම මාරු කිරීමට සිදුවූ අතර නවසීලන්ත මුල්ඉනිමේ ඕවර 153 ක් සඳහා සිවු ව 29 November 2012
නවසීලන්ත වේග පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසරණ කරති වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් ටෙස්ට් කඩුලූ 20 ක් දවාගත් තණතීරු දෙක මතදීම ශී‍්‍ර ලංකා පිතිකරුවන් අන්ද මන්ද කළ නවසීලන්ත වේග ප 29 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026