එජාප මන්ත්‍රීන් 33කට ශනිදා ආරක්ෂාව නෑ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 33 දෙනකුගේ ගිනි අවි සෙනසුරාදා (1) පාවිච්චි නොකරන ලෙස ඇමැති ආරක්ෂක අංශය එම මන්ත්‍රින්ට ආරක්ෂාව සපයන පොල 30 November 2012
වයස අසුවයි. කෙස් කළඹ අඩි 13 වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන් (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසයි. කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරකි. බර කිලෝ දෙකකි. ‘‘හො 30 November 2012
කුවේනි වෙරෝණා පංසලට අත දෙයි වෙරෝනා බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිස විජය කුවේණි සිංහල චිත්‍රපටය ඉරිදා (2) සවස තුනට ස්තිමාතේ රඟහලේදී තිරගත වීමට නියමිතය. මෙම අවස්ථාව 30 November 2012
ගින්නෙන් බේරෙන්න බැරිවේ පාකිස්ථානයේ කරච්චි නුවර මහල් නිවාසයක දහ වැනි මහලේ හටගත් ගින්නකින් බේරීම සඳහා තරුණයෙක් උත්සහ ගනී. ඔහු ජනේලයෙන් පිටත එල්ලී උදව් ඉල්ල 30 November 2012
අතවරයන් උසාවි ගේන්න නීතිඥයන් නොමිළේ දකුණු ආසියාවේ දුම්රියේ හා බස් රියේ ගමන් කරන කාන්තාවනට සිදු කරන අතවර අතින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින බව නීති අධාර කොමිසමේ සභාප 30 November 2012
ලන්ඩන් කොටි සමරු දියාරු වෙයි කොටි හිතවාදීන් නොවැම්බර් 27 වැනි දාට ලන්ඩන් නුවරදී පැවැත්වීමට යොදාගෙන තිබු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවූ 30 November 2012
ටෙස්ට් පන්දු යවන්නන් අතරේ රංගන හේරත් දෙවැනි තැනට ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථ 30 November 2012
බොන් පන්සලේ වස් පිංකම ජර්මනියේ බොන් බෞද්ධ විහාර කඨින පූජා මහෝත්සවය විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමිගේ උපදේශකත්වයෙන් හා දායක සභාවේ සංවිධානයෙන් පැව 30 November 2012
බංග්ලාදේශය කඩුලූ 7 කින් කොදෙව් පිල පරාජය කරයි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කුල්නාහිදී අද (30) පැවැති පළමු එක්දි 30 November 2012
දකුණු අප්‍රිකාව 225 කට සීමාවෙයි ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත්හිදී අද (30) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව නරත කරන විට දකු 30 November 2012
‘පෙට්ටිය ගෙට ගන්න බෑ’ සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණයට හේතුව නොදනී. ඇගේ ද 30 November 2012
බොක්සිං වළල්ලෙන් අනූෂා සමුගනී ඉන්දියාව සමග අද පැවැත්වෙන බොක්සිං තරගාවලිය තම ක්‍රීඩා දිවියේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බව අනුෂා කොඩිතුවක්කු පවසයි. පසුගිය මස පැව 30 November 2012
ඒෂියන් ෆිනෑන්ස් සත් සාමාජික රග්බි ශූරයන්ට ලක්ෂයක ත්‍යාගයක් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ අභියෝග කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලි 30 November 2012
කසල තේ දඩය ලක්ෂයයි කසල තේ කිලෝ 23782 ක් ගබඩා කැරගෙන සිටි බවට වරද පිළිගත් ව්‍යාපාරික අබ්දුල් ජවාඞ් මොහොමඞ්ට රුපියල් ලක්ෂයක දඩ නියම කළ අත්තනගල්ල අතිරේක මහ 30 November 2012
ඉන්දීය බොක්සිං කණ්ඩායම එයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද කෙළඹදී පැවැත්වෙන බොක්සිිං තරගාවලියට සහභාගි වන ඉන්දීය ජාතික බොක්සිං කණ්ඩායම ඊයේ (30 වැනිදා) දිවයිනට 30 November 2012
ගල්මෝල් හිමියා අපුර ආදායම් ලොක්කිට ගල් පෙරළයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය සහ තක්සේරු නිලධාරියකු රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගනිද්දී අ 30 November 2012
ඉහළ උසාවියෙන් කතානායකට/ කාරක සභාවට දැන්වීමක් අග විනිසුරුවරියට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් විමර්ශනය ක 30 November 2012
සර්පයන් 18 දෙනයි ශ්‍රී ලංකාවට ආවේණික මල්සරා හෙවත් පොල්මල් කරවලා, පිඹුරා, නයා, කට කළුවා, දෙපත් නයා ඇතුළු සර්ප විශේෂ හතකට අයත් සර්පයන් 18 දෙනකු ලඟ තබාගත් ද 30 November 2012
බස් වර්ජනයක් (දිනේෂ් උපේන්ද්‍ර කුලියාපිටියේ සිට)- කුලියාපිටිය කොළඹ හා කුලියාපිටිය මීගමුව මාර්ග අංක 92 මාර්ගයේ පුද්ගලික බස්රථ ධාවනය සහමුලින්ම න 30 November 2012
දීපිකා ගීයෙන් නම තියයි පිලිපීනයේ මැනිලා නුවරදී ‘ගුසී’ සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ගායිකා විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනවිය ලබන සඳුදා (3) දිවය 30 November 2012
සම්මාදම් හෝටලයක් රන්මිණිතැන්නේ දකුණු පළාතේ පොලිස් ප්‍රධානියකු යාල රන්මිනිතැන්න සිනමා ගම්මානය අසල ඉදිකරතියි කියන හෝටලයට පොලිසියෙන් හා ව්‍යාපාරකයන්ගෙන් සම්මාද 30 November 2012
අගවිනිසුරවරියට ගෙදර යන්නැයි ත්‍රී රෝද රථ රියදුරෝ කියති. ‘අධිකරණයේ අයිතිය සුරකිමු‘ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රිසියෙන් මුද්‍රණය කළ පාඨ රැගත් ත්‍රිරෝද සිය ගණනක් කොළඹ මහා නගර ශාලව අස 30 November 2012
විදුලි රැහැන අලි හතරක් දවයි වැලිකන්ද මඩකළපු මාර්ගයේ පූනානි අසල වාකනේරියේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහනක පැටලීමෙන් අලි සිවු දෙනෙක් මරුමුවට පත් වූහ. විදුලි 30 November 2012
හෙළයේ මහා ගාන්ධර්වයාගෙන් සජීවී ගී ප්‍රසංගයක් හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ 85 වැනි උපන් දිනය දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදී තිබේ. උපන් දිනය 30 November 2012
මහේල ජයවර්ධන - චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චමින්ද අපිට හිටපු දක්ෂතම පන්දු යවන්නෙක්. නවක පන්දු යවන්නන්ට හොඳ අවවාද දෙන්න ඔහුට පුළුවන් කම තිබුණා. මෙය අනාගතයේ වත් සිදු වෙනවා නම 30 November 2012
රනිල්ට එරෙහි වාරණය විසි කරයි එක්සත් ජාතික පක්ෂයේ සෙනසුරාදාට නියමිත ජාතික මහා සම්මේලනය පැවැත්වීම වළක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක විතාන ගොඩවත් 30 November 2012
රොස් ටේලර් - දෙවැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව පරාජය කිරීමෙන් පසු අදහස් දක්වමින් ”ඒ දුවද්දී දැවීයාම ඉතාමත් වැදගත් වුණා. සමරවීර ඉතා දක්ෂ පිතිකරුවෙක්. ඔහුට දිගු කාලයක් පිති හරඹයේ රැදී සිටින්න පුළුවන්. සෑහෙක වෙල 30 November 2012
නීතිවේදීනියට බැන හිරබත් කති නීති වේදී තුෂාරි විජේනායක මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ දෙදෙනකුට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා හයමාසයක අනිවාර් 30 November 2012
ආදිවාසියා දඩයමේ ගිහින් දඩ කයි බලපත් නැති ගිනි අවියක් තබා ගත් දඹානේ ඌරුවරිගේ පුංචි බණ්ඩා හෙවත් ”අත බැරි කිරියා”ට මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් වයි.බී. අබේරත්න මහත 30 November 2012
මොරටු සබේට සාය අඳුකොළ වගේ මොරටු මහ නගර සභා රැස්වීම වාර්තා කිරීමට ලංකාදීප මාධ්‍යවේදීනි රේඛා තරංගනී පොන්සේකා හා දිවයින පත්‍රයේ හෙන්රි ප්‍රියශාන්ත පෙරදින ගිය 30 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026