සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණයට හේතුව නොදනී. ඇගේ දේහය බහාලූ පෙට්ටිය තැබීමට ඇගේ කටුමැටි ගෙට ගැනීමට නොහැකි විය. අසල්වැසි ගෙයක පෙට්ටිය තැබීමට සිදුවිය.
ඇගේ සැමියා වන එම්.ජී. තිලක් ආරියරත්න මහතා කියනුයේ බිරිය රට ගිය පසු එක් මාසයක සල්ලි ලැබුණු බවයි. ඔහුගේ ලිපිනය එස්.ජී. තිලක් ආරියරත්න 56/ඒ බදුයාය, ගලකොටුව, කිඹිස්ස සීගිරිය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ඇස් කදුළු වලින් පිරුණා..!(නු)
හරිම කණගාටුදායකයි. මෙවන් පුද්ගලයින්ටවත් රජයෙන් යම් උපකාරයක් කරනවා නම් හොදයි. (නි)
මේ පළවෙනි සිදුවීම නෙමෙයි.. වගකිව යුත්තෝ නිදිද ? (ස)
සමාජයේ ඇති නැති පරතරය තේරෙනවා නේද (දී)
ඇත්තටම අපේ දියුණුව කොහාටද?(නු)
එන්.ජී. තිලක් ආරියරත්න 56/ඒ, බදුයාය ගලකොටුව, කිඹිස්ස, සීගිරිය අපේ වාර්තාකරු 077-3416157 (ස)
කවුරු කොහොම කමෙන්ට් දැම්මත් දැන් මේ පවතින ක්‍රමයට වැඩි දෙනා කමතියි (ස)
කණගාටුයි..... (දී)
මට මේඅයගේ ලිපිනයක් ලබා දෙන්න මට මේ පුංචි ළමයාට උදව් කරන්න ඕන... (නු)
ඔන්න රටේ නියම තත්වය . ඒ මදිවට අපේ අය සැටලයිට් යවන්නේ, පිස්සු වැඩ (ස)
අපිවත් මේ මනුස්සයාට මොකාක් හරි කරමු (දී)
මෙවන් හද කම්පාකරවන පුවත් මින් ඉදිරියට ඇසෙන්නට හෝ දකින්නට නොලැබේවා..!(නු)
ලංකාවේ අපරදෙවිනාශ කරන සල්ලි වලින් මෙවන් මිනිස්සුන්ට පිහිට වෙමු (දී)
මේවා අසරණ කම නිසා වෙන වැඩ (දී)
අයියෝ සල්ලි
අපි එකතු වෙලා මේ පවුලට උපකාර කරන්න ඕනේ දෙන්න පුලුවන්ද තව තොරතුරු මේ අය ගැන (දී)
අමුණුගම මහත්තයා කිය්නනේ ලංකාවෙ දුප්පත් කම තියෙන්නේ 5% කියලා.. එත් මෙචච්ර අසරණ මිනිසුන් තව කොච්චර ඇතිද?(නු)
දෛවය මොනතරම් කුරිරුද? පවු අහිංසක දරුවා. (නි)
කරුණාකර මොහු සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් දන්වන්න (ස)
අපිට ගොඩක් දුකයි මෙම දරුවා ගැන.. කරුණාකර මේ මහතාගේ සම්පූර්ණ නමත් සම්බන්ධ කර ගත හැකි ආකායරකුත් ලැබෙන්න සලස්වන්න.. මම ඉතාලියෙ ඉන්නේ දරුවාට ඉගෙන ගැනීමට ආධාරයක් කිරීමට...!(නු)
කනගාටු දායක පුවතක් (දී)
අනේ රත්තරන් පුතා පවු. (නි)
ගැහැණුන් රට යවන එක නවත්වමු. (නි)
මේ මිනිස්සුන්ට අහස අල්ලන්න යන්න ඕනේ නැහැ කාලා බිලා ජිවත් වෙන්න තැනක් විතරි ඕනේ (දී)
දෙවි හාමුදුරුවනේ කන්න නැතිව මැරුණත් සිංහලුනේ කාන්තාවන්.. සෞදි අරාබියට නම් යවන්න එපා..!(නු)
ලෝකය ගැන දැනීමක් තියෙනවානම් ඔබගේ බිරිද දියණිය රට රුකියාවට නොයවනු ඇත... මුදල් ඉපයීම ස්වාමියාගේ කාර්යයි.. බිරිදගේ සේවය දරු පවුල රැක ගැනීමයි..!(නු)
සුද්දන්ට ගැතිකම් කරනවාට වැඩිය ලංකාවේ ඉදගෙන ලුණුයි බතුයි කෑවත් සැපයි. (නි)
බොහොම කණගාටුදායක සිද්ධියක් ඇයි සෞදියෙ ඉතියෙන තානාපති කාර්යායල මොනවාද කරන්නේ... පගාව අරගෙන හේතුව යට ගහලාවගේ..!(නු)
ඇමති වරුන්ට මේ දවස් වල ඔය ගැන හොයන්න වෙලාවක් නෑ. මොකද දෝශාභියෝගය දිනා ගන්න ෆයිට් කරන්න තියෙනවනෙ.....(ස)
මම කැමතියි මේ පවුලට උදව් උපකාරයක් කරන්න..!(නු)
ඉතාමත් දුක හිතෙන කතාවක් මේ තාත්තා සහ පුතාගේ.. අපි කැමතියි උදව් කරන්න මේ පවුලට.. අපට එයලා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න කරුණාකරලා.. (නු)
අපේ කාන්තාවන් මේ අයගේ රටවල්වලට යවන්න එපා පව් නිකම් මැරෙනවා.. ඔය අය අපේ කාන්තාවන්ව නොයෙක් අතවර කරලා පෙට්ටිය සීල් කරලා ලංකාවට එවනවා..!(නු)
අපි මෙවන් මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ (දී)
පිරිමි ගෙදර ඉදලා ගැහැණුන් රට යවන්න එපා.. අපේ රට ආගන්තුකසත්කාර දන්නවා උනාට මෙයාලාට නැහැ..!(නු)
අනේ මේකද ලංකාවෙ ආශ්චර්යය.. මේකද රට වෙනුවෙන් කැපවෙන අයගේ ඉරණම..!(නු)
0096612123013.. මේ අංකයට කතා කරලා සරත් කුමාර මහතාගෙන් විස්තර ලබාගන්න.. රියාද්වල තියෙන තානාපති කාර්යාලයෙන්(නු)
සැප ඇත්තෝ සැපම විදිති.. දුක ඇත්තෝ සැමදා දුකම විදිතියි.. අපේ රටේ අන්ධයොද ඉන්නෙ..!(නු)
පවු අසරණ පොඩි එකා. මේ කාන්තාවට මේ අපරාධය කළ අයට හෙණ හතම ගහන්ඩ ඕනෑ. ඇයි මේ මිනිස්සු මේ තිරිසනුන් ඉන්න රටවලට යන්නේ? හැමදාම මේ වගේ වෙන අපරාධ දැක දැකම. (නි)
උපදින ආත්මෙකවත් ගැහැණුන්ගෙන් හම්බකරගෙන කන ජාතියක් ඉන්න ලංකාවෙ නොයිපදේන්නට පතමු..!(නු)
පව් අසරණ මිනිස්සු. මේවා වෙන්නෙ දුප්පත්කම නිසානෙ. (නි)
මේ අහිංසක මිනිසුන්ගේ දුක දැනෙන්නේ කාටද? (නි)
ලංකාවෙ අත්උදව්වට කෙනෙක් හොයාගන්න කොතරම් අමාරුද? ඉතාම හොදට සළකන ගෙවල් තිබුණත් පිටරට සේවයකරන්න තමයි ඔක්කොම හදන්නේ මෙයා අවුරුදු හතකරක් ඉදලත් සල්ලි ලැබිලත් නැහැ... ගේකුත් නැහැ.. මන්තිමට ජීවිතෙත් නැහැ... රට පිස්සුව නිසා ලංකාවට වෙලා තියෙන්නේ හරිම අපරාධයක්..!(නු)
දරුවා කෙරෙහි අනුකම්පා ඇති අයගේ උදවු ලැබේවා! (නි)
අපරාදෙ මට ගොඩක් කණගාටුයි. පොඩි පුතාට යන කල මට මොනවාහරි කරන්න පුළුවංනම් හොදයි කිලා හිතෙනවා කොහොමද එයාව සම්බන්ධ කරගන්නේ..!(නු)
කරුනාකරලා මේ අහිංසක දරුවගේ සහ පියාගේ විස්තර හරියට ටිකක් දාන්න (ස)
මේ අහිංසක ජීවිත වලට වග කියන්නේ කවුද? දැංවත් කාන්තාවන් වහල්වැඩ කරන්න රට යවන එක නවත්වනවාද?(නු)
මහත්වුරුණි පුළුවං නම් මේ වගේ අහිංසක අයට අපි එකතුවෙලා උදව් කරමුද?(නු)
දුක හිතෙන කතාවක්. දරුවා පවු. (නි)
අපි මෙවන් මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ (දී)
චන්ද්‍රිකා යවන්න කලින් මේ වගේ දුප්පත් අයගේ ගෙවල් ටික හදලා දුන්නොත් නරකද? (ස)
මේ වගේ අසරණයින්ට ජනසවිය. සමෘද්ධිය වගේ වැඩ සටහන් වලින් පලක් ප්‍ර යෝජනයක් උනානනම් මේ විපත වෙන්නේ නැහැ..!(නු)
අධිවේගී මාර්ග ගුවන් යාත්‍රා තොටුපොලවල් සැටලයිට් මෝටර් රේස් සහ කටුමැටි ගෙවල්..!(නු)
පව් අහිංසක මිනිස්සු .අපි මේ අයට හැකි පමණින් උදව් කරමු (ස)
ජනපතිතුමනි මෙයාලට උදව් කරන්න..!(නු)
මේ මිනිසුන් වෙනුවෙන් අත දෙන්න කවුරුහරි ඉදිරිපත් උනානාම්... අහිංසක මිනිසුන්ටමයි හැමදේම...?(නු)
අධිවේගී මාර්ග, ගුවන් යාත්‍රා තොටුපොලවල් ,සැටලයිට්, මෝටර් රේස්, රේසින් කාර් සහ කටුමැටි ගෙවල්..! ඒකයි සත්‍ය (ස)
නිසි වැඩපිලිවෙලක් නැතිව ඒජන්සිකරුවන් රටයවන අහිංසකයෝ දුක්විද මැරෙනවා.. මිනිසුනේ හිතන්න.!(නු)
බලන්න අසරණ පවුලක් (දී)
මට ගොඩාක් කනගාටුයි (දී)
මේ ළමයාගේ අධ්‍යාපනය ගැන ඉන්න තැනක් ගැන ඔය ලැම්බොගිනි ගන්න ඉන්න අයට කියන්න...!(නු)
මිනිස්සු මොන තරම් අසරණද (දී)
මේ අයගේ ලිපිනය ලැබෙන්න සලස්වනවාද?(නු)
අහිංසක ජීවිත. වැඩිපුරම දුක අසරණ දරුවා ගැන. මේ හරි හැටි නීතියක් නැති රටවලට ගෘහ සේවිකාවන් යවන එක නවත්වන්න ක්‍රමයක් නැතිද? (නි)
රට යවන්නේ නැතිව රට ගොඩ නගන්න බැරිද උතුමෝ...!(නු)
චන්ද්‍රිකා ඇරලා රේසින් කාර් පොඩිත්තක් බලලා හිනැහෙමු (නු)
අනේ අපේ කාන්තාවන් මැදපෙරදිග යවන්න එපා.. මමත් කුවේට් වල කාන්තාවන් විදින දුක දන්නවා..!(නු)
පව් අර අහිංසක දරුවා.. මව් සෙනෙහස අහිමි උනාට ඔබගේ පියා ඔබව රැක බලා ගනී කියලා හිතනවා..!(නු)
චන්ද්‍රිකාව යවන්න කලින් දයාවතීලා , ෆතිමලා සහ පරමෙස්වාරීලා රට යවන එක නවත්වමු. (ස)
මේවට සම්පුර්ණයෙන්ම ආණ්ඩුව වග කිය යුතුයි..සෞදිය වගේ රටවලට ගෙවල් වල වැඩට කාන්තාවන් යවන්න නරකයි.. ඔය රටේ ගොඩක් ඉන්නෙ මිනිස්සු නෙමෙයි තිරසන්නු වගේ ජාතියක්..!(නු)
සංසාරේ හැටි... (නි)
අවුරුදු හතරක් යනකල් එයා ගිය ඒජන්සියවත් තොරතුරු හෙව්වෙ නැද්ද?(නු)
එයා ගිය ඒජන්සියෙන්වත් එයා ගැන තොරතුරු හෙවුවේ නැද්ද? (නි)
කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම පිළිබඳව මාගේ දැඩි කනස්සල්ල පළකර සිටිමි. ඔබට නිවන් සුව!(නු)
ඉතාමත් දුක හිතෙන සිද්දියක්... මම දන්න තවත් ගෙදරක ඔහොම සිද්දියක් වුනා ඒ පවුලටත් කිසිම සහනයක් නෑ... ඒත් රට යනකොටනම් ඉන්ෂුවරන්ස් ගොඩයි....(ස)
කාගේ කරුමයක් නිසාද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (ස)
රොකට් යවන්න කලින් රජය මේ වගේ දුප්පත් අයගේ ගෙවල් ටික හදලා දුන්නොත් නරකද?(නු)
විදේශ රැකියා කාර්යාංශය මොනවද මේවාට කියන්නෙ? ගෙවන කවුන්ටරයෙන් අඩියක් එහාට තියන්න බෑ ගෙවන්නෙ නැතුව. රක්ෂණය කරනවා කියලා සල්ලි බැඳ ගන්නවා වගෙ මෙහෙම දේවලට ඉදිරියට එන්න.අවුරුදු 4 ටම හොයපු සල්ලි වලින් මොනවත් කර ගන්න බැරි වෙන්න ඇති. නැත්තම් පඩියක් දීලා නැතිව ඇති.ඒජන්සි කාරයො මිනිස්සු විකුණලා සල්ලි හොයනවා. (ස)
අසරණකමේ සංකේතය... (නි)
ආණ්ඩුව කියන සංවර්ධනය කොහෙද තියෙන්නේ.. මේ අසරණ මිනිස්සුන්ටවත් සහනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද?(නු)
රේස් පදින්න පාරවල් කාපට් කරනවා. තේරුමක් නැති තැන්වල වරායවල් ගුවන් තොටුපලවල් හදනවා. නමුත් රටේ මේ වගේ අහිංසක දුප්පත් මිනිසු ගැන බලන්න කවුරුත් නැහැ. (නි)
හරිම දුකයි.ඔබට නිවන් සුව! (නි)
සමාජයේ ඇති නැති පරතරය නැති කරන්න ඕනේ (දී)
එයාලට බඩගිනි - සමහරුන්ට ලැම්බොගිනි (ස)
මට ඔහුගේ ලිපිනය දැනගන්න පුලුවන්ද? (නි)
තව බිරින්ඳැවරුන් රට යවන්න කියන්න. අහිංසක ජීවිතයක්. වහාම පියවර ගත යුතුයි. දැන් ඉතිං මොනව කළත් මේ කාන්තාවගේ ජීවිතය අවසන්. පොඩි දරුවාට රැකවරණය ලැබේවා! (නි)
රජයක් හැටියට මේව ගැන සොයා බලා වගකීමෙන් යුතුව ක්‍රියාමාර්ග ගන්න ඔන..!(නු)
මට නම් ඉතාමත්ම සංවේදී පුවතක් කදුළුත් එනවා (දී)
මිනිස්සු හැමෝම කැමති සතුටින් ඉන්න, අපි ඒ නිසා පිහිට වෙන්න ඕනේ මෙවන් මිනිසුන්ට(දී)
කරුණාකර දැංවත් අපේ ගැහැණු දරුවන් සෞදි රටට එවන එක නවත්තන්න.. මුදල් වලට වැඩා වටින්නේ අපේ ජීවිත...!(නු)
ජනපති තුමනි , දෙපා නැමද අයදිමි, මේ වගේ අයට පිහිට වේවා (ස)
ගරු දේශපලකයනි , දැන්වත් ලංකාවේ ඇත්ත තේරුම් ගන්න .... කරුණ කරලා බොරු සෝබන ලෝකෙට පෙන්නන්නේ නැතිව අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න .... කාර් රේස් , කැසිනෝ, ගණිකා ව්‍යපාරය වලින් රට දියුණු කරන්න බැහැ .... රටට ගැලපෙන සංවර්ධන සැලසුමක් එක්ක වැඩ ලබන වසරේ ඉදලවත් පටන් ගන්න .... නැතිනම් මේ රට සැමදා සංවර්ධනය වෙමින් පවතින රටක් සේම තිබේවි. ..(ස)
මෙම දරුවා කැමති නම් මට දෙන්න දරුකමට හදාගන්න.. කැමතිනම් මට දැනුම් දෙන්න..!(නු)
මේ ජාතිය විනාශ වෙන්නේ මේ වගේ අපරාධ කරන නිසා තමයි..! ඔබට නිවන් සුවත් මතු ආත්මයකදී අකල් මරණයක් නොවේවාත් පතමි...!(නු)
බලන්න මොන තරම් කනගාටු දායක පුවතක්ද (දී)
මේ නිවසේ ලිපිනය ලබා ගන්න පුළුවන්ද ? දරුවාට යම් උදව්වක් කිරීමට (ස)
එයාලට බඩගිනි - සමහරුන්ට ලැම්බොගිනි (නි)
ඇවිල්ලා වසර 4යි. එක මාසයයි පඩිය ලැබිලා තියෙන්නේ. ලංකාවේ ඉන්න ගෙදර කට්ටියවත් හොයලා බැලුවේ නැද්ද? ඊයේ කුවේට් වල ලංකාවේ ගැහැණු ළමයෙක් දුෂණය වුණා. අම්මේ, අක්කේ, නංගි මේවා බලලා හරි රට එන එක නවත්වන්න. (නි)
උදව්කරන්න එකතුවෙන්න (ස)
මේ මරණය පිළිබද වැඩි විස්ත රියාද්වල තියෙන තානාපති කාර්යාලයෙන් ලබා ගන්න පුළුවං.. 0096614606906.014608232, හෝ014608235ෆැක්ස් 96614608846.. මිය ගිය අයයේ විස්තර ඉදිරිපත් කරන්න..!(නු)
මේ ඉන්නෙ එයාගේ ස්වාමියාද?(නු)