වෙරෝනා බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිස විජය කුවේණි සිංහල චිත්‍රපටය ඉරිදා (2) සවස තුනට ස්තිමාතේ රඟහලේදී තිරගත වීමට නියමිතය. මෙම අවස්ථාවට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝජර් සෙනෙවිරත්න ද එක් වන බව සංවිධායකයෝ කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කුවේණී විතරක්..බලාගෙන විජයට කේන්ති යාවි. .. (ස)
මට නම් එයා ගැන කිසිම පැහැදීමක් නැහැ. (නි)
ආගමික උන්නතියට වැඩ කරමු (දී)
අනේ හොඳයි. පෝයට දන්සැලෙන් කන්න එනවා වගේ මේක බලන්නත් පෝලිමේ ආවොත් හොඳයි (ස)
ඉතා හොද වැඩක් (දී)
අනේ හොදයි (දී)
අනිත් නිශ්පාධකවරුත් මෙවැනි යහපත් දේට අතහිත දේ යැයි අපි බලාපොරොත්තු වෙමු (ස)
මටනමි ඒයා ගැන හොද පැහැදීමක් තියෙනවා..!(නු)