දකුණු ආසියාවේ දුම්රියේ හා බස් රියේ ගමන් කරන කාන්තාවනට සිදු කරන අතවර අතින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින බව නීති අධාර කොමිසමේ සභාපති එස්.එස්. විජයරත්න මහතා කොළඹ දී ප්‍රකාශ කෙළේය. ඉන්දියාවේ ජනගහනය ශ්‍රි ලංකාවට වඩා බෙහෙවින් වැඩි වුවත් පොදු ප්‍රවාහන සේවාවලදි කාන්තාවනට සිදුවන අතවර ඉතා අඩු යැයි ඔහු කීවේය. ශ්‍රී ලංකාවේ දී අතවරයට පත්වන ගැහැනු ළමයින් හා කාන්තාවන් ලැජ්ජාව නිසා බෝහෝ විට පැමිණිලි නොකරන බවත් එවැනි අයට නීති ආධාර දී අතවරකරුවන්ට දඬුවම් දීමට නීති ආධාර කොමිසම සූදානම් බවත් ඔහු පැවැසීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙ වගේ ගැහැණු පිරිමි වෙන වෙන් ව ආසන නීතිය ගෙන ආ යුතුයි..!(නු)
නීති ආධාර කොමිසමට කොහොම ස්තූති කරන්නද මන්දා (ස)
නොමිලේ එන එක නොවෙයි ප්‍රශ්නේ මේවා නොවෙන්න වග බලා ගන්න එකයි වැදගත් (දී)
ඒත් තනි අතින් කොහොමද අත්පුඩි ගහන්නේ? (නි)
නීතිඥයන් නොමිළේ දෙන එකනම් හොදයි නැතිනම් මාර මිලක් නේ නීතිඥයන් නොමිළේගන්නේ (දී)
අනේ මටනම් ලංකාව මොනවා උනත් සුවිස් වලට වඩා උතුම් (ස)
ඉතාම හොද වැඩපිළිවෙලක්..!(නු)
පිරිමි බස් වල නැගලා හේත්තු දැම්මත් මටනම් ලංකාව තමයි හොඳම රට (ස)
ස්විස් අයත් ජැක් ගහනවද ?(ස)
සුවිස් වලට වඩා ලංකාව උතුම් කිව්ව අය අද කෝ (ස)
ඒ වැඩේ නම් හොදයි
මමනම් කියන්නේ මේ වැඩ පිළිවෙල හොදයි නමුත් මෙසේ අතවර වැඩි වෙන්නේ මොකද කියලා හොයා බලා ඒවා නැති වෙන්න වැඩක් කලොත් නේද හොද (දී)
නොමිලේ නොවෙයි, කලයුත්තේ මෙවන් අතවර නොවෙන්න වැඩ කරන එකයි (දී)
එක හොද වැඩපිළිවෙලක් (දී)
මෙවන් අතවර කරන මිනිස්සු අල්ලලා හොද මතක තියෙන දඩුවමක් දෙන්න ඕනේ (දී)
සේනානායකත් ඒ වගේ දේවල් කරන කෙනෙක්ද කොහෙද? කරු ඔයාට ස්තුතියි..!(නු)
ඉතා හොද අදහසක්. (නි)
එහෙනම් සමහරක් කාන්තාවන්ගෙන් පිරිමින්ට වෙන අපහසුතාවයන්ටත් මේ විදියේ වැඩපිලිවෙලක් ගෙනාවොත් නරකද? (ස)
ලංකාවෙ අපරාධ වැඩිවෙන්න මූලික හේතු තමයි උසාවි වල නඩු අවුරුදු ගණන් කල් යනවා.. සාධාරණය ඉටුවෙන්න කල් යනවා.. එහෙම උනාම මිනිසුන් නීතිය අතට අරන් දඩුවම් කරන්න පෙළඹෙනවා.. උසාවි වල නඩු කල් යන්නේ හේතුව අපි දන්නවා.. නඩු දිග්ගැස්සෙන්නෙ නැතිව අපරාධකරුවන්ට නිසි දඩුවම් ලැබෙනවානම් අපරාධ බොහෝ අඩු වෙනවා.. (නු)
ඔකේ අලුත්ම තත්වේ තම පිරිමි ළමුන් අතවරයට පත්කරන ගැහැණු ළමයි කොටසක් ඇතිවෙන එක..!(නු)
ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොදයි.. ඊයෙ 63 අද ආසියාවෙ 1(නු)
කාන්තාවන් බස් රථ තුලදී ඔනෑ තරම් අතවරයට ලක් වෙනවා අපි අන්න ඒ දේවල් නවත්තන්න ඕනේ (දී)
මිනිස්සුන්ට නොමිලේ සේවය කරන්න පුලුවන්නම් කොයි තරම් දෙයක්ද (දී)
ඒක හොදයි
අතවර නොවෙන්න වග බලා ගනිමු (දී)
ඒක හොඳ වැඩක් (ස)
නියමයි. මොනවා හරි කරලා ආසියාවේ 1 වෙන්න ඕනි. එතකොටනේ ආශ්චර්‍යය ..(ස)
නීතියේ පිළිසරණ ලබා ගන්න බැරුව කොපමනපිරිසක් දුක් විදිනවාද (දී)
ඉතාමත් හොද වැඩපිළිවෙලක්.. අගය කළ යුතුයි..! අපේ කාන්තාවනුත් මේ උපක්‍රමය අනවශ්‍ය ලෙස පාවිච්චි නොකරයි කියලා හිතනවා.!(නු)
කාලෙකට පස්සේ හොද ප්‍රවෘත්තියක් අහන්න සැළැස්වුවට ස්තූතියි. (නි)
නත්තල් කාලෙට මේ වගේ දේවල් හැම තැනම තියෙනවා..!(නු)
සේනානායක ඔයා ගැහැණියක් වගේ ඇඳගෙන සෙනග පිරුන බස් 1 ක ගිහින් බලන්න , අත් දෙකම නැතුව්ත් අත්පුඩි වදින හැටි (ස)