චමින්ද අපිට හිටපු දක්‍ෂතම පන්දු යවන්නෙක්. නවක පන්දු යවන්නන්ට හොඳ අවවාද දෙන්න ඔහුට පුළුවන් කම තිබුණා. මෙය අනාගතයේ වත් සිදු වෙනවා නම් මම හිතනවා ඇත්තටම එය ගොඩක් හොඳ දෙයක්.
මහේල ජයවර්ධන - චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් චමින්ද වාස්ට .(ස)
ඔබලාට පුළුවන් ලංකා කණ්ඩායම නිවරධි මග යවන්න (දී)
ඔබ දෙපලට ලංකා කණ්ඩායම බාරයි (දී)
සන්තෝසයි
පල නොකියා පලා බෙදුවා මතකද ??
ඔබ දෙදෙනාටන්ම සුභ පැතුම් (දී)
අපිනම් ඔබ දෙපලට 100% කැමතියි (දී)
වාස් නියමයි (දී)
ලංකාවෙ බිහි වුණ හොදම වේග පන්දු යවන්නාට සමු ගන්නවත් තරගයක් නොදි දැන් ගුණ ගායනා කරලා පලක් නෑ වටිනාකම තෙරුම් ගත්තේ නවසීලන්තේ විතරයි (ස)
ඔබට සුභ පැතුම් (දී)
ඔබගේ සේවාව උපරිමයෙන් දෙන්න (දී)
එකට සෙල්ලම් කරපු කට්ටියනේ (දී)
ඔහොම වැඩ වෙන්න ඕනි . එතකොටයි අගේ දැනෙන්නේ (ස)
හොඳයි .(ස)
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි විශිෂ්ට ක්‍රීඩකයන් දේපලක් නිසා ලංකා කණ්ඩාමට හොද කාලයක් බව පැහැදිලියි (දී)
ඔබ එදත් කණ්ඩායමට සේවය කළා අදත් එහෙමයි (දී)
සුභපැතුම් දෙදේනාටම (දී)
සන්තොසයි ඔබ ගැන, ඔබ කරනා සේවය ගැන (දී)
චමින්ද නියමයි..!(නු)
මගේ ප්‍රියතම ක්‍රීඩකයා, චමින්ද වාස්ට මගේ හදවතින්ම සුභ පතනවා..ඔබට මගේ සුභ පැතුම් (ස)
මම හිතන්නේ හොඳ නෑ කියපු අය හොඳ වෙලා වගේ (ස)
මහේල, අපි ඒවා ගැන බලාගන්නම්. (නි)
අපේ කණ්ඩායමට සුභපැතුම් (දී)