පිලිපීනයේ මැනිලා නුවරදී ‘ගුසී’ සම්මානයෙන් පිදුම් ලැබූ ප‍්‍රවීණ ගායිකා විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් මෙනවිය ලබන සඳුදා (3) දිවයිනට පැමිණීමට නියමිතය. දීපිකා ගැයූ ‘සරෝජා’ ගීතය වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනමා ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" කවිය ඔබ "දෂක ගණනාවක් කැපකිරීම් කර බිහිකල " කවිය ඔබ " - ඔබට උණුසුම් සුබ පැතුම් (ස)
ගයා රස ගීතිකා වැජඹෙන දීපිකා !!
සුභ පැතුම් මැඩම්. (නි)
ඔබ අපිට ගෞරවයක් (දී)
ඇය ලංකාව ගීතයෙන් දීප්තිමත් කළා. (නි)
මෙම ගීතයට දායක වුණු සියල්ලන්ටම ස්තූතියි! (නි)
අපි ඔබව අගය කරනවා (දී)
ඔබ තුමිය අපේ රටට සම්පතක් (දී)
සුභ පැතුම් දීපිකා! (නි)
අපි ඔබට ආදරෙයි (දී)
ඔබ තුමියට මම ගරු කරනවා (දී)
ඔබතුමාට සුබ පැතුම් (ස)
නියම වැඩක්, හොඳ ගායිකාවක් . දිගුගමනකට ආසිරි (ස)
දීපිකා ඔබට අපෙන් මල් වරුසා (දී)
දීපිකා ඔබට අපේ උණුසුම් සුභ පැතුම්. ඒ ගීතය අනුවේදනීයයි. අපේ රටේ එම පරිසරය අවසන් වීම අපට මහත් සතුටක්. (ස)
ඔබ ශ්‍රී ලංකා මවගේ දරුවෙක් වීම මටත් ආඩම්බරයක් (දී)
සුභ පැතුම් දීපිකා (දී)
ඔබ නිසා අපේ රට ලෝකයේ දිදුලනවා (දී)
ඉතාම අනර්ගයි. ඔබට ජය (ස)
දීපිකා අක්කේ මම ඔබට ගරු කරනවා (දී)