බලපත් නැති ගිනි අවියක් තබා ගත් දඹානේ ඌරුවරිගේ පුංචි බණ්ඩා හෙවත් ”අත බැරි කිරියා”ට මහියංගන වැඩබලන මහේස්ත‍්‍රාත් වයි.බී. අබේරත්න මහතා රුපියල් පන්දහසක දඩයක් නියම කළේය. මාදුරුඔය වනෝද්‍යානයේදී අත්අඩංගුවට ගත් ඔහු බේරා ගැනීමට ආ ආදිවාසි නායකයා සහ ඔහු පුත‍්‍රයකු වන ජීවි නිලධාරීන්ට පහරදි සැකකරු හා තුවක්කුවද පැහැරගෙන ගිය බව වනජීවී නිලධරයෝ අධිකරණයට කීහ. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හා ඔහුගේ පුත් ඌරුවරිගේ මුතු බණ්ඩාද ඌරු වරිගේ ගුණතිලක හා ඌරු වරිගේ පුංචි බණ්ඩා ඇප මත මුදා හරිනු ලැබ සිටිති. මේ සිද්ධියෙන් වනජීවී නිලධරයෝ දෙදෙනෙක් තුවාල ලදහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සත්තුන්ට ගිනි පිඹින එක නම් හොඳ වැඩ (ස)
ඒ මනුස්සයා එදා ඉදං ජිවත් උනේ මෙහෙම මොකද දැන් ඒක වෙනස් කරන්න හදන්නේ (දී)
ආදිවාසීන් දඩයමේ යන්නේ නැතුව ලැප්ටොප් අරගෙන ඔෆිස් යන්නද? (නි)
දුන්න වෙනුවට බැට් එකක් දෙමු. එතකොට දඩයම වෙනුවට ක්‍රිකට් ගහවි. ආශ්චර්‍යමත් දිවයින (ස)
අයියෝ වැද්දා (දී)
ආදී වාසීන්ටත් ඉස්සර වගේ වැඩ කරන්න බැහැ දැන් සමාජය වෙනස් . නීති වෙනස් (දී)
අතීත නීති හා සිරිත් දැන් වලංගු නැත (දී)
පරිස්සමින් ආධිවාසියෝ එක්ක හැප්පෙන්නේ.. හෙට අනිද්දා වෙනකොට ටී 56 අවි වලින් වැඩ පෙන්වයි (ස)
ඒ මිනිස්සුන්ගේ පුරුද්දවත්කර ගන්න නැද්ද (දී)
ආදි වාසීන්ට ඔවුන්ගේ සංස්කෘතිය රැකගන්න හම්බ වෙන්නේ නෑ.ඇයි ලොකු පුටු කියන විදිහට තමයි දැන් ඔක්කොමලාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.....(ස)