හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ 85 වැනි උපන් දිනය දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදී තිබේ.
උපන් දිනය නිමිත්තෙන් ”ස්ටාර් ඉවෙන්ට්ස්” සංවිධානය කරන ”අමරදේව-ඊයේ, අද සහ හෙට සජීවී ගී ප‍්‍රසංගය” (Pandit Amaradeva Live in Concert-Yesterday, Today, Tomorrow) හා උපන්දින සැමරුම එදින පස්වරු 6.30 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වේ.
දිගු කලකට පසු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගී ගයන මෙම සජීවී ගී ප‍්‍රසංගයේ සංගීත අධ්‍යක්‍ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ජැක්සන් ඇත්නනි කථනයෙන්ද චන්න විජේවර්ධන නර්තන අධ්‍යක්‍ෂණයෙන්ද දායකවන මෙම ගී ප‍්‍රසංගයට ප‍්‍රවීණ ශිල්පීන් රැසක් ගායනයෙන් එක් වෙති.
හෙළයේ මහා ගාන්ධර්වයාට ”රසවින්දන” උපන්දින සුබ පැතුම් මෙසේ එක් කරන්නෙමු.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් ආයු ගෙන තව දිගු කලක් ඔබ ජීවත් වේවා(ස)
ඇත්තටම බලන්නයන්න වටිනවා (දී)
අමරණීය අමර සුවය අමරදේව මහත්මයාට .(ස)
මහා ගාන්ධර්වයාණෙනි,ජාතියේ පිනට උපන් ඔබතුමාට දීර්ඝායුවේවා! චිරං ජයතු මහා ගාන්ධර්වයාණෙනි .......!! (ස)
මගේත් ආයු ගෙන තවත් ආයු ලැබ සදා අමරනීය වන්න දේවයාණෙනි. (දී)
තවත් බොහෝ කාලයක් සජීවී ගායනයෙන් අප සවන් මුසපත් කරන්නට ඔබට හැකිවේවා !(ස)
ඔබ අපිට ජාතික වස්තුවකි.. දීර්ඝායු(දී )
ගායක ලොවේ මුදුන් මල්කඩ බඳු හෙළයේ මහා සංගීතවේදියාණෙනි,ජාතියේ පිනට උපන් ඔබතුමාට දීර්ඝායුවේවා! (ස)
චිරං ජයතු !අසම සමයි ඔබ........(ස)
ඔබතුමාට සුභපතනවා මම (දී)
ඔබට නිදුක් නිරෝගිත්වය ලැබේවා (දී)
ඔබට දීර්ඝායු වේවා. ඔබතුමාගේ සංගීතය අති විශිෂ්ඨයි. ඔබතුමාට මගේ ප්‍රණාමය හද පත්ලෙන්ම පුදමි. (ත)
ඔබට දීර්ඝායු වේවා! (නි)
ඔබ අපට වාසනාවන්! (නි)
මෙම බොදු ගීත ඇතුළත් ඩීවීඩී පටයක් ලක් වැසියන්ට අහන්න ලැබුණොත් හොදයි. (නි)
ඔබ අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න (දී)
චිරං ජයතු! මහා ගාන්ධර්වයාණෙනි, අනේ අප වෙනුවෙන් තවත් අලුත් ගීත හැකි උපරිමයක් කරන්න අවශ්‍ය ශක්තිය ඔබට නිරතුරුවම ලැබේවා....!!! (දී)
සසර වසන තුරු ඔබේ ගීත අපට මිතුරු... (නි)
ඔබට දීර්ඝායු වේවා! (නි)
ඔබතුමාගේ ගී තව කල්පයක් තියේවි (ස)
අපි ඔබට සැමදාම ආදරෙයි. (නි)
මහා ගාන්ධර්වයාණෙනි, ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
අපේ හදවත් සුවපත් කළ පිනෙන් ඔබේ ආත්මයද සුවපත් වේවා! (නි)
මංගලී, ඔයාගේ හදවතේ ලෙඩක් තිබුණද? (නි)
ඔබ දීර්ඝායු වේවා(දී)
අපේ සිත් සුවපත්කල ඔබතුමාගේ මුලු ජීවීතයම සුවපත්වේවා (දී)
දිගු දිවි ගමනකට ආසිරි (ස)
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය (දී)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබට අපේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම් ඔබට. (නි)
නිරෝගීමත් වාසනාවන්ත දිවියකට ආසිරි පතමි (ස)
මම ඔබට සුභ පතනවා
දීර්ඝායුෂ ලැබේවා.... (ස)
ඔබ අපිට ජාතික වස්තුවකි.. දීර්ඝායු (ස)
දිගු ගමනකට ආසිරි (ස)
ඔබට දීර්ඝායු වේවා! (නි)
ලෝකයා ඔබ ඉදිරියේ දන ගහනවා (දී)
ජාතියේ පිනට උපන් ඔබතුමාට දීර්ඝායුවේවා! (නි)
ඔබට තෙරුවන් සරණයි (දී)
අද හෙට සහ මතුවටත් අමර ස්වරය අමරණීයයි! (නි)
ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
ඔබතුමාට දීර්ඝායු ලැබේවා!!! (නි)
මහා ගාන්ධර්වයාණෙනි, ඔබට දීර්ඝායු! (නි)
සත්තු දන්නේ නැහැ මෙහි විදුලිය තියෙනවා කියලා, ඉතින් වැදුනහම ඒ සත්තු මැරෙනවා. මිට වඩා ක්‍රමවත් ආරක්ෂක පද්දතියක් හදුන්නලා දෙන්න බැරිද (දී)
හෙළයේ මහා සංගීතවේදියාණෙනි, ඔබට දීර්ඝායු! ගායක ලොවේ මුදුන් මල්කඩ බඳු ඔබට ජාතියේම උපහාරය වේවා! ඔබේ ගී සසර වසනතුරු නිවන් දකිනතුරු අපට අසන්න ලැබේවායි පතමි. නිවන් දොරටු විවරකරගන්නට ඔබේ ගී වලට සමවැදී දැහැන් ගතවුවකුට එතරම් අපහසු නොවනු ඇත. (නි)
මේ මහා පින්කමට අපේ අනුමෝදනාව.කවුරු කලත් ඉතාම අගනා කටයුත්තක් එත් ඔය නැටුම නැතුව බෙරිද? (ස)
ඔබ තුමා කියන්නේ මහා පඩි වරයෙක් (දී)
වාසනාවන් අපේ ගාන්ධර්වයානන්‍ට (ස)
ඔබට චිරන් ජයතු (දී)
සුබ පැතුම් . ඔබතුමාට දිගාසිරි....! (ස)
කළා ලොව මිනි පහන ඔබයි හෙළ කලා කරුවාණෙනි (දී)
මගේ ආයුෂත් ගෙන තවත් දිගු කලක් අපි අතර ඉන්න ලැබේවා ..(ස)
විශිෂ්ට කළා කරුවෙක් ( දී)
ඔබ මුළු ලෝකයම දිනපු මහා ඝාන්ධර්වයෙක් (දී)
ඔබ අපේ කළා ලොවේ මිනි පහන (දී)
ශ්රී ලංකීය හඩ...පණ්ඩිත් අමරදේවයන්ය .(ස)
ඔබතුමාට ධිර්ගායුෂ ලැබේවා (දී)
මේ මුළු රටම ගීතයෙන් ඔකඳ කල ඔබට සුබ උපන්දිනයක් වේවා .(ස)
ඔබතුමාට මම සුභපතනවා (දී)
චිරං ජයතු මහා ගාන්ධර්වයාණෙනි ....... (නි)
අමරදේවයාණෙනි , සිහල සංගීතයේ පියා ඔබමයි. අපෙත් ආයු ගෙන තව දිගු කලක් අපේ සංගීතය ජීවත් කරවන්නට ඔබට දීර්ගායුෂ !(නු)
එදා මෙදා තුර ඔබගේ ගී කොපමණක් මිනිසුන්ගේ සිත් සුවපත් කර තිබේද? ඔබට සම කරන්නට කිසිවෙකුට තවම බැහැ.. වර්තමානයේ සිටිනා ගායකයන්ට ඔබ පැමිණි මග මාර්ගෝපදේශයක් වේවා.. ඔබට ජය...!(නු)
ගවුරවනිය අමරදේවයනි ,ඔබ තුමා එදත් ,අදත් සේ හෙටත් අපට දුර්ලබ මිනි කැටයකි .ඔබට චිරාත් කලක් අප අතරේ දිදිලෙන්නට වඩා වාසනා.ඔබ සදා අමරණීයයි ...(නු)