නීති වේදී තුෂාරි විජේනායක මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ දෙදෙනකුට කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා හයමාසයක අනිවාර්යය සිර දඬුවමක් නියම කළේය. රුපියල් 1500 බැගින් දඩද පැනැවිණි. පාදුක්කේ කේ. ජී. ලාලිත සහ ඞී. බී. කුමුදු සංජීව අල්විස් වරද පිළිගත්හ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන්න දැක්කානේ තියෙන බලය (දී)
අතිශය සාධාරණයි මමනම් කියන්නේ (දී)
දඩුවම සැර වැඩියි (ස)
අන්න කාට කාටත් ඒ කතාව ආදර්ශයක් (දී)
හැබෑටම අද ශ්‍රේස්ටාධිකරණයේ දෝෂාභියෝගේ ගැන මොකක්ද වුනේ කියල ඔය මේ ඇත්තො දන්නෙම නැද්ද?(ස)
අයියෝ සල්ලි
නීති වෙදෙනියට බැන්නා කියන්නේ නීතියට අගරු කළා වගේ තමයි (දී)
මේ කරපු අපරාදේට යහපතක් නම් වෙන්නෑ (ස)
ලොකු අයට ලොකු අය බනිනව එයාල එකට ඉදගෙන කනව පොඩි අයට පොඩි අය බනිනව එයාල හිරබත් කනව (ස)
අයියෝ සල්ලි (දී)
දැක්කානේ කළුගලේ ඔලුව ගහ ගන්න එපා කියන්නේ ඕක තමයි (දී)
ඇතිද කරගත්තා (දී)
දැක්කා නේද බලය
වතුල මේකත් එක්තරා කලාවක් තමයි (ස)
ඇත්ත නැත්ත හොයලද දඩුවම් දුන්නේ ..(ස)