(දිනේෂ් උපේන්ද්‍ර කුලියාපිටියේ සිට)- කුලියාපිටිය කොළඹ හා කුලියාපිටිය මීගමුව මාර්ග අංක 92 මාර්ගයේ පුද්ගලික බස්රථ ධාවනය සහමුලින්ම නවතා දැමීමට බස් රථ සේවකයෝ සහ හිමිකරුවන් තීරණය කළහ. ඊට හේතුව වන්නේ මීට දින කිහිපයකට ඉහතින් එම මාර්ගයේ බස් රථයක හැපී මියගිය කාන්තාවකගේ අවමංගල්‍ය හමාරකොට පැමිණි තරුණයින් පිරිසක් 92 මාර්ගයේ බස්රථ රියදුරකුට පහර දීමකි. පහර කෑ රියදුරා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දුන් අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බස් රථ වර්ජනය කරන බව බස් රථ සේවකයින් පවසති. එසේ කිරීමට පොලිසිය අපොහොසත් වුවහොත් අනෙකුත් මාර්ගවල බස්රථ ද වර්ජනයට එකතු වන බව ඔවුහු කියති. කුලියාපිටිය පොලිසිය බස් හිමියන් හා සේවකයන් කැඳවා පැවසුවේ මහජනයාට හිරිහැර නොවන පරිදි ක්‍රියා කරන ලෙසයි.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් වර්ජනයක්
කාන්ති Saturday, 01 December 2012 12:07 PM
වැඩේ හොඳයි (ස)
නිසල් Saturday, 01 December 2012 02:44 PM
නියමයි (ස)