ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී අද (30) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නරත කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 33 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම ලකුණු 225 කට සීමාකිරීමට සමත් වූහ. මෙම තරගය ඕස්ටේ‍්‍රලියාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක‍්‍රීඩකයකු වන රිකී පොන්ටිංගේ අවසන් ටෙස්ට් තරගය වීම නිසා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 74 කදී සියලූ දෙනා දැවී 225 (ගේ‍්‍රම් ස්මිත් 16, ඇල්විරෝ පීටර්සන් 30, ෆාෆ් ඩූ ප්ලීසස් නොදැවී 78, රොබින් පීටර්සන් 31, වොර්නොන් පිලෙන්ඩර් 30, මයිකල් ස්ටාක් 55/2, මිචෙල් ජොන්සන් 54/2, නේතන් ලියෝන් 41/3) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 11 කදී කඩුලූ 2 ට 33 (ඬේවිඞ් වෝනර් නොදැවී 12)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd