ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අද කෙළඹදී පැවැත්වෙන බොක්සිිං තරගාවලියට සහභාගි වන ඉන්දීය ජාතික බොක්සිං කණ්ඩායම ඊයේ (30 වැනිදා) දිවයිනට පැමිණියේය. ‘මාස්’ අභියෝග කුසලාන සඳහා මෙම බොක්සිං තරගාවලිය පැවැත්වේ.
ඉන්දීය කණ්ඩායමට අමිත් සිං, ෂවින්දර් කාවූර්, අබෙයි සිං, පූජා ටොකාස්, ප‍්‍රියා, සිදු සහ ඒ සලාමිබර්සන් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඇතුලත් වෙති. ඔවුන් අතර ක‍්‍රීඩකයෝ හතර දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් සිටිති.
ඉන්දීය බොක්සිං කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අයුරු.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd