ශ්රී ලංකාවට ආවේණික මල්සරා හෙවත් පොල්මල් කරවලා, පිඹුරා, නයා, කට කළුවා, දෙපත් නයා ඇතුළු සර්ප විශේෂ හතකට අයත් සර්පයන් 18 දෙනකු ලඟ තබාගත් දේශීය වෛද්‍යවරයකුට සහ ඔහුගේ සහාහයකයාට අද ගාල්ල උසාවියේදී අතිරේක මහේස්ත්‍රාත් ගුණේනද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් රුපියල් 140,000 බැගින් රුපියල් 280,000 ක දඩ නියම කැරුණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපත්නයිනම් ඉන්නවා ඕනි තරම් (ස)
දැන් ලංකාවෙ තියෙන්නෙ අරුම පුදුම නීති. මිනීමරුවො නිදහස්වෙන, මහා වංචාකාරයො නිදහස් කරන, ඒත් පෑනක් පැන්සලක් හොරකම් කළොත් මාස ගාණකට හිරේ දමන, අමුතු නීති නිසා පුදුම වියයුතු නැහැ. (නි)
සර්පයින් 18 දෙනෙක් කෑවා වගේ තමයි ලක්ෂ 3 ක් ගෙවනකොට (ස)
මම දැනන් හිටියේ නැහැ ඇත්තටම (දී)
ඉතා වැදගත් පුවතක් (දී)
නයි කයිද රොස් පාන් කිව්වලු (ස)
මේ කියන හැම සර්පයෙක්ම ඉන්න තැනක් මම දන්නවා. හැබැයි එතනට අඩු මුගටියෙක් විතරයි. (නි)
මේ සර්ප වෙදා කොරියාවට යවන්න ඕනි (ස)
මේ සත්තු ඔක්කොම ඉන්නවා කොළඹට කිට්ටුව (ස)
මුගටියෙක් ඉන්නවා ඕන නම් දෙන්න පුළුවං..!(නු)
අහකයන තොප්පි දාගෙන තියෙන්නේ උවමනාවෙන්මයි (ස)
මේ අයගෙන් ලස්සනම පොල්මල් කරමලා තමයි (ස)