ඉන්දියාව සමග අද පැවැත්වෙන බොක්සිං තරගාවලිය තම ක‍්‍රීඩා දිවියේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බව අනුෂා කොඩිතුවක්කු පවසයි. පසුගිය මස පැවැති ටියුනිෂියාවේදී පැවැති අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී ලයිට් ෆ්ලයි බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට අනුෂා සමත්වුවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd